අන්තර්ජාලයෙන් මුදල් හොයන්න භාවිතා කරන එක ක්රමයක් තමයි Logo Design කරන එක. දිනපතා අන්තර්ජාලය වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි විශාල ප්රමානයක් එක වෙනවා. එම වෙබ් අඩවි හෝ බ්ලොග් අඩවි වලට අවශයි logos. බොරෝ දුරට ඔහුන්ට එම logos තනියම හදාගන්න බැයිනම් Fiverr, Odesk වැනි තැනකින් තමයි හදාගන්නේ. ඉතින් ඔබටත් Logo Design කරන්න පුළුවන් නම් ඒ හරහා ඔබට මුදල් හොයන්න පුළුවන්. :)
110$ පමණ මුදලක් දී මිලදී ගත යුතු PagePlus X7, Logo නිර්මාණය කරන්න භාවිතා කරන සුපිරි Software එකක්.
Adobe සමාගම විසින් නිර්මාණය කරා ඇති Adobe Illustrator ද logo නිර්මාණය කිරීම සදහා විශාල වශයෙන් යොදාගන්න Software එකකි.
49$ පමණ මුදලකට මිලදී ගත හැකි AAA-logo, Fiverr වල logo නිර්මාණය කරලා මුදල් හොයන අතර ජනප්රිය Software එකකි. Logo Samples
Logo නිර්මාණය කිරීම සදහා පමණක් නිර්මණය කර ඇති තවත් වටිනා Software එකක් තමයි LogoMarker කියන්නේ.
දවස් 30 නොමිලේ භාවිතා කර හැකි Quick Logo Designer ත් logo නිර්මාණය කරන අය අතර ජනප්රිය Software එකකි.
පොස්ට් එක හොද නම් පොඩ් කමෙන්ට් පාරක් දාලා යන්න. :)) :D