Showing posts with label Social Media. Show all posts
Showing posts with label Social Media. Show all posts

ලංකාවේ අපිට තියෙන අපේම facebook එකට ඔබත් එන්න...



මොක්කද මේ SocialLanka.com  කියන්නේ,



 SocialLanka.com  කියන්නේ   ලාංකිකයන්  එකතුවක් කිවොත්  නිවැරදියි [ තාම ටික  දෙනයි ඉන්නේ හොදේ 3000ක් විතර ]
හරි අපි බලමු ඔයාට මොනවද මෙකෙදි කරන්න පුළුවන් කියලා

01. කිසි කරදරයක් නැතුව FB එකේ වගේ CHAT කරන්න පුළුවන්.[ ඔයා add කර ගන්න යලුවොත් එක්ක]

02. ඔයාට ප්‍රශ්න තියෙනවානම් අහන්න පුළුවන් online ඉන්න කට්ටිය වැඩි නිසා ක්ෂනිකව පිළිතුරු ලැබෙන අවස්ථාව වැඩියි.

03. ඔයාට blog එකක් web / RSS feed එන ඔනි එකක් SL එකේ සින්ඩියට ඇඩ් කරන්න පුළුවන්. ( මේ අවස්ථාව සිමිත කාලයකට තමා නොමිලේ දෙන්නෙ දැන්  සින්ඩියට ඇඩ් කරොත්  Life time තියාගන්න පුළුවන් )

04. ලංකාවේ TV චැනල් වගේම පිටරට ප්‍රධාන පෙළේ +TV චැනල් බලන්නත් චාන්ස් එක හම්බවෙනවා.

05. ඔය OFFICE වල වැඩ කරන් අයටනම් මේක හොද ආරංචියක් ඔයාලා දන්නවානේ ගොඩක් අධ්‍යාපන ආයතන වලයි office වලයි YOUTUBE බොලොක් කරලා තියෙන්න කියලා දැන් ඉතින් බ්ලොක් කරලා තිබ්බාට          වැඩක් නෑ මොකද SL එකෙන් වෙනම YOUTUBE option එකක් තියෙනවා ඔයාලට කැමති විඩියෝ එක search කරලා බලන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි විඩියෝ එක download කර ගැනිමේ පහසු කමත්  සපයලා තියෙන්නේ..

06. ඔයාට TOP MEMBER වෙලා කැමතිනම් රි ලෝඩ් එකත් දිනා ගන්න ඔනි ( මෙකට බලපන්නේ ACTIVITY POINT කියන එක ඔයා SL එකේ හැසිරිම අනුව තමා ඔයාට AP ලැබෙන්නේ  AP  ලැබෙන හැටි  sociallanka.com  එකේ පැහැදිලිව සදහන් කරලා තියෙනවා හොදේ..

07.තව ඔයාට කැමතින්ම FB එකේ වගෙ SL එකේ page s හදන්න පුලුවන්
08. තව සින්ඩියට ඇතුලත් කරලා තියෙන blog website ඔයාලට බලන්න පසසුකම තියෙනවා.

මෙතනින් යන්න Sociallanka.com එකට.. ගිහිල්ලා ෆේස්බුක් වගේම sign up වෙලා account එකක් හදාගන්න profile picture එකක් එහෙම දාලා membersලව add friend කරගන්න.. 

අහ් කියන්න අමතක උනා මාත් ඉන්නවා social lanka (SL) එකේ මාවත් friend කෙනෙක් කරගන්න මෙතනින්.

      ඔයා ලාංකික දැ අගය කරනවා නම් මෙක  share පාරකුත් දාගෙනම යන්න.. ඔබේ අදහස් comment කරන්න..

මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

හොර (fake) fb එකක් හොයා ගන්නේ මෙහෙමයි.



මේ කාලේ fake fb නම් තියනවා. ඒවාට අහුවෙන යාළුවනුත් ඕනෑ තරම් ඉනවා. මම දන්නා තරමින් කියලා දෙන්නම්  කොහොමද රියල්ද ? ෆේක්ද ? කියලා හොයා ගන්නා ආකාරයන්. දන්නා අයත් ඇතියි අමුත් ගොඩාක් යාළුවන්නම් මේ ගැන හරි අවබෝදයක් නොමැති නිසා බොහොම දෙන්නම් fake කස්ටියට අහුවෙනවා. ගොඩක් දුරට fake fb හොයා ගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි කවදාවත් පොටෝස් දාන්නේ නේ දැම්මොත් දාන්නේ  වෙන වෙන  තෙඋමක් නැති ෆොටෝස් තමයි. ඒ වගේම කවදාවත් ගම් පළාත් එහෙම දන්නෙත් නැ 


1.  Fake පුද්ගලයා එකම ඡායාරූප පමණක් දීර්ග කාලයක් තමාගේ                    profile pic      එකට දැමීම.


2. කවදාවත් status අප්ඩේට් කරන්නේ නැහැ යාළුවන් දමනා කමෙන්ඩ් හෝ ස්ටිකර් වලට ලයික් හො රිප්ලයි කරන්නේ නැහැ.


3.  ඇතැම් විට ඔබට විරුද්ධ  වන ස්ත්‍රී පුරුෂ භාවයකින් යුත් ගිණුමක් භාවිතා කරයි 

4. ගිණුමේ /info තුලදී දී ඇති විස්තර හොදින් පරික්ෂා කර බලන්න. එම ගිණුමේ විස්තර ඔබට පවසන් විස්තර වලට සමානද  කියලා 
    බලන්න.

5. birth date සදහන් කිරීම ගිණුම සැදීමට පහසුවෙන නිසා 1/1 / XX           වැනි දිව යන්නකි ..or ..31/12 / XX. Fake ගිණුම් අතර පොදු වේ.

මේ තික තමයි ගොඩක් දුරට Fake ගිණුමක් ලේසියෙන් හොයා ගන්න 
පුළුවන් ක්‍රම. ඔයාලා fb සැරි සරද්දී  Fake ගිණුම් කාරයන්ගෙන් 
ප්‍රවේසන් වෙයි කියලා මන් හොතනවා. 


මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

Gadgematic Lanka Android හා අත්වැල් බැඳ ගනී.......


කෙටියෙන් ම පැහැදිලි ව මම කියන්නම්.... අපේ Gadgematic Lanka blog එක වෙනුවෙන් මම Android App එකක් හැදුවා.... ඇත්තම කියනවා නම් මේ App එක, Android phone වලින් අපේ blog එකට එන අයට ගොඩක් වැදගත් වෙනවා....දැන් ඉතින් ඒ අයට , opera-mini , Uc වගේ විවිධ Internet Browser වලින් අපේ blog එකට එන්න ඕන නෑ.... මේ App එකෙන් කෙලින් ම, ලේසියෙන් ම සහ ඉක්මනින් ම අපේ blog එකට ඔයාලට එන්න පුළුවන් :)


ඉතින් එහෙනම් ඔයාගෙ phone එකේ Android වැඩකරනවනම් අපේ App එක Download කරගන්න.




App එක Install කළාම , මෙන්න මේ වගේ.....







මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

ඕනැම Facebook Group එකකට , ඔබේ Facebook Account එකේ සියලුම යාලුවන් එක සැරේන්ම add කරන්න පුලුවන් , අලුත්ම Script එක දැන්ම බලන්න. ( අලුත්ම JAVA Script එක)


අද මම කියල දෙන්නේ Facebook Groups තියේන ගොඩක් දෙනෙක්ට හොද වටිනා වැදගත් දෙයක්. :) ඒ තමයි ඔබේ Facebook Group එකට ඔබේම හෝ ඔබේ යාලුවෙක්ගේ සියලුම යාලුවන් එකපාරම add කරගන්න පුලුවන් Script එක ගැනයි.
මිට කලින් මම ඔයාලට Script එකක් දුන්නා. ඒත් , එවා Facebook එකේන් Block කරා. ඒ නිසා තවදුරටත් ඒ Script භාවිතයේන් Facebook Group වලට Friendsලා add කරන්න බැරි වුනා.
ඉතින් ,  මේක තමයි දැනට අලුතේන්ම හදපු Script එක.

සැලකිය යුතුයි - 
මේ Script එක භාවිතා කරාට පස්සේ , කිසිම විධියකින් ඔබේ Facebook Account එක Block වෙන්නේ නැ.
ඒත් , එක සතියක් තුල Facebook Groups 3කට හෝ 4කට වඩා යාලුවෝ ඇඩ් කරන්න හැදුවෝත් , ඔබට යම් කිසි දින ගනණකට Facebook Groups වලට යාලුවෝ ඇඩ් කරන එක විතරක් Block කරාවි. ඒ නිසා , මේ Script එක භාවිතයේන් මුල් වරට Facebook Groups 3කට හෝ 4කට පමණක් යාලුවෝ ඇඩ් කරන්න. Facebook Groups 3කට හෝ 4කට යාලුවෝ ඇඩ් කරලා , අයේ සතියකින් හෝ සති එකහමාරකින් විතර , අයේත් Facebook Groups 3කට විතර යාලුවෝ ඇඩ් කරගන්න.
මේ Script එකේන් ඕනවට වඩා යාලුවෝ ඇඩ් කරන්න හදන්න එපා. මොකද ඕනම දෙයක් , ඕනවට වඩා හොද නැති නිසා. ඒ නිසා හරියට කරන්න. :D

එහනම් , මේ පහල කියල තියේන විදියට වැඩේ කරන්න.

01) මුලින්ම පහල  තියන බටන් එක Click කරල කෝඩ් එක අරගන්න... ඒකට ගිහින් Ctrl+A Press කරලා All Select කරලා Ctrl+C Press කරලා ඔක්කොම එක පාර Copy කරගන්න :)


 Google Chrome වලින් කරන්නේ මෙහමයි.

02) මුලින්ම Google Chrome එක Open කර ගෙන , ඊට පස්සේ ඔබට Friendsලා ඇඩ් කරගන්න ඕන Facebook Group එකට ගිහින් , Key Board එකේන් F12 ඔබන්න.

දැන් , පහලින් පොඩි කොටුවක් එවි. අන්න ඒ කොටුවේ , මේ පහල රුපයේ පෙන්වා තියේන පරිදි Console කියන එක ක්ලික් කරන්න.
දැන් , ඒ Copy කරගත්ත Script එක Paste කරන්න ඕන. 
ඒ සදහා , පහල පින්තුරේ පෙන්වා තියේන තැනට Ctrl + V ඔබලා , Paste කරන්න. Script එක Paste කරල ඉවර උනාම Enter button එක ඔබන්න.



  

Mozilla Fire Fox වලින් කරන්නේ මෙහමයි.


03) මුලින්ම Fire Fox එක Open කර ගෙන , ඊට පස්සේ ඔබට Friendsලා ඇඩ් කරගන්න ඕන Facebook Group එකට ගිහින් , Key Board එකේන් Ctrl + Shift + K ඔබන්න.

දැන් , පහලින් පොඩි කොටුවක් එවි. අන්න ඒ කොටුවේ , මේ පහල රුපයේ පෙන්වා තියේන පරිදි Web Console කියන එක ක්ලික් කරන්න.
දැන් , ඒ Copy කරගත්ත Script එක Paste කරන්න ඕන. 
ඒ සදහා , පහල පින්තුරේ පෙන්වා තියේන තැනට Ctrl + V ඔබලා , Paste කරන්න.Script එක Paste කරල ඉවර උනාම Enter button එක ඔබන්න. (සමහර විට Ctrl + V  press කරපු ගමන් paste නොවී පොඩි වෙලාවකින් paste වෙන්න පුළුවන්. ඒ නිසා කලබල වෙන්න එපා)



04) දැන් ඔබේ සියලුම යාලුවන් Facebook Group එකට ඇඩ් වෙන්න පටන් ගනිවි.

Group එකට යාලුවන් ඇඩ් විම පටන් ගන්න කොට , මේ පහල photo එකෙන් පෙන්නලා තියේන විදියට පටන් ගන්නවා.






යාලුවෝ සියල්ලම ඇඩ් වෙලා ඉවර වුනාට පස්සේ Refresh page කියලා button එකක් පෙන්නාවි,මේ පහල රුපේ තියේන විධියට.


ඊටපස්සෙ ඒකෙ මැද තියන Refresh Page කියන botton එක click කරල page එක Refresh කරන්න.

උදා - මම මේ Group එකට ඇඩ් කරල තියේන්නේ මගේ යාලුවෝ 163න් , 130ක් විතරයි. අනිත් 33 කලින් ඉදන්ම ඒ Group එකේ සාමාජිකයෝ.

05) දැන් , ඉතින් අර කලින් Open වුන පොඩි කොටුව ආපහු Close කරන්න , අයේමත් F12 එක ඔබන්න.

දැන් හරි , ඔබේ සියලුම යාලුවන් Facebook Group එකට ඇඩ් වෙලයි තියේන්නේ.
මෙච්චර වටින දෙයක් ඔයාට දීලත් නිකන් යන්නෙ නැතුව comment එකක් දාලා අපේ fb page එකට like එකක් දාලම යන්න හොදේ /bye


මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

Friend Request ඔක්කොම එක පාරින් Confirm කරමු. (Confirm All Friend Request at Once)





මේක නම් ගොඩක් ම වැදගත් වෙන්නේ , Facebook ඉන්න කෙල්ලොන්ට.. මොකද ඉතින් , friend request බර ගානක් එන්නේ කෙල්ලොන්ටනේ!! ඉතින් මට හිතෙනවා මේ පොස්ට් එක වැඩිපුරම කෙල්ලෝ කියවාවි කියලා... :D ඒ නිසා , මම එයාලටත් එක්ක තේරෙන විදියට , උපරිම සරලව මේක කියා දෙන්නම්කො.

හරි දැන් අපි එහෙනම් බලමුකෝ , මේ වැඩේ කරන්නේ කොහොමද කියලා... මෙහෙමයි , මේ වැඩේට Google Chrome කියන Internet Browser එක ඕන වෙනවා... (මේ සදහා Google Chrome භාවිතා කිරීම ඉතා පහසුයි)

ඔන්න එහෙනම් අපි පියවරෙන් පියවර වැඩේට බහිමුකො... මුලින් ම ඔයාලගේ Facebook account එකට log වෙන්නකෝ.. දැන් Settings වලට යන්න...

ඔතනින් , වම පැත්තේ තියෙන Security කියන එක click කරන්න. දැන් දකුණු පැත්තට වෙන්න උඩම ඇති Secure Browsing Enable කියලා එකක්. ඒක click කරලා , එතන තියෙන tick එක ( හරි ලකුණ ) අයින් කරලා Save කරන්න...




හරි ... දැන් ඔයාලගේ Facebook ගිණුමට log වෙලා , මම මේ දෙන Link එකට යන්නකෝ ( තත්පර 5කට පසු, දකුණුපස ඉහළ කෙළවරේ Skip Ad යන්න Click කරන්න )  »»»  Click Here

ඔය link එකට ගියාම , ඔයාලට පෙනේවි , ඔයාලට ආපු friend request ටික... ඊළගට , ඔයාල ඔය friend request ටික පෙන්නන  page එකේ පහලට ම යන්න. එතකොට ඔයාලට පෙනේවි Show more කියලා වචනයක්. ( friend request පොඩ්ඩක් නම් ඇවිත් තියෙන්නේ , Show more කියලා වචනයක් නැතුව ඇති ) අන්න ඒ Show more වචනේ click කරන්න.

මේ විදියට page එකේ පහලටම ගිහින්, Show more කියන වචනේ නැති වෙනකම්, ඒ කිව්වේ ඔයාලට ආපු request ඔක්කොම ඔතන පෙන්නනකම් , ඔය වචන click කර කර page එකේ පහලට ම යන්න. request ඔක්කොම ඔතන පෙන්නනවා නම්, තවදුරටත් Show more වචනේ ඔතන නෑ...
 
දැන් එහෙනම් , ඔයාලගේ keyboard එකේ තියෙන F12 button එක press කරන්නකෝ.. දැන් ඔයාලට පෙනේවි යටින් පොඩි window එක එනවා.. ඕකේ Console කියන tab එක click කරන්නකෝ...


දැන් මම මේ දෙන Link එකට යන්නකෝ ( තත්පර 5කට පසු, දකුණුපස ඉහළ කෙළවරේ Skip Ad යන්න Click කරන්න )  »»» Click Here

දැන් එතන තියෙන code එක සම්පූර්ණයෙන් ම copy කරගන්න...

දැන් අර Console කියන tab එකේ , මේ code එක paste කරන්න.. මේ code එක paste කිරීමට , keyboard එකේ තියෙන Ctrl+v භාවිතා කරන්න...



දැන් keyboard එකේ තියෙන Enter button එක press කරන්න... දැන් ඉතින් පොඩි වෙලාවක් ඉවසගෙන ඉන්නකෝ... ඔයාලට පෙනේවි , request ඔක්කොම එකින් එක Confirm වෙන විදිය.. ඉක්මනට ම ඔයාගේ friend request ඔක්කොම confirm වේවි ඉබේටම.... ඔක්කොම confirm වෙලා ඉවර උනාම , ඔයාලගේ page එක සමහරවිට refresh වේවි.. refresh නොවුනත් , request ඔක්කොම confirm වුනාම ඔයාලට පේනවනේ. එතකොට ඔය tab එක close කරලා දාන්න.

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි :) අයෙත් මේ වගේ පොස්ට් එකකින් හම්බෙමු.එහෙනම් මම ගියා... /bye
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

ලෝකේ පුරා නොමිලේ sms යවමු.




නොමිලේ ඕනෑ තරම් SMS යවන්න අපට අවස්ථාව ලබා දෙන වෙබ් අඩවියක් ගැන තමයි අද මම කියන්න යන්නේ. මේ වෙබ් අඩව්ය හරහා ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක ඕනෑම දුරකථන අංකයකින් නොමිලේ ඇති තරම් SMS යවන්න පුලුවන්.
හැබැයි ඉතින් මේ වෙබ් අඩවියෙන් ලබා දෙන මේ වටිනා පහසුකම අනිසි දේවල් වලට යොදා නොගැනීම තමයි අපේ වගකීම. එහෙම නොවුනොත් ඉතින් ඉස්සරත් මේ වගේ පහසුකම් ලබා දුන් වෙබ් අඩව් වලට වුනා වගේම මේ වෙබ් අඩව්යත් නවතා දමන්නට සිදුවේවි. එහෙම උනෙත් ඉතින් ඒ පාඩුවත් අපටම තමයි.
 වෙබ් අඩවියට පිවිසෙන්න  
Image and video hosting by TinyPic
                             

 මේ වෙබ් අඩවියට ගිය විට ඔයාලට දකින්නට ලැබෙනවා ලොකේ පුරා ගොඩක් රටවල නම් අඩංගු පිටුවක්. එතනින් ඔයාලට කැමැති රටක් තෝරාගෙන ඒ රටට නොමිලේ ඕනෑ තරම් SMS යවන්න පුලුවන්. මේ වෙබ් අඩවියේ පෙන්වන විදිය තමයි පහත දැක්වෙන්නේ.
100% වැඩ මන් ටෙස් කරලා තම දැම්මේ.... :-)


මතක ඇතුව අපේ page එකට ලයික් එකක් දාලා යන්න...
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

Fake Profile හොයන්න ලේසිම විදියක් මෙන්න



                   

දැන් fb එකේ බොරු Profile වැහි වැහැලානේ . නේද? සමහරු 
තැනගේ කියාගෙන අනුන්ගේ ෆොටෝ දාගෙන පාර සක්වල ගහනවා මේ ඉන්නේ මම කියල. එහම ඉතින් කියන කියන විදියට විස්වාස කරන්න අපි මෝඩයෝ නෙමේ . නේද? ඔන්න මම අද කියන්න යන්නේ බොරු Profile හොයා ගන්න ලේසි විදියක් ගැන. මිට කලින් පොඩි Software එකක් නම් අවා තමා . ඊට වැඩ මේ විදිය ගොඩක් ලේසි. කරලම බලන්නකෝ. මම මේ කියන විදියට කරන්න .

මුලින්ම හැමෝම දන්න මේ Site එකට යන්නකෝ.





දැන් මම මේ කියන විදිය කරන්න

දැන් පහල Image එකේ වගේ පෙන්වී. (පහල තියන පිංතූර අපහැදිලිනම් එක උඩ click කරල බලන්න.)

දැන් මම මේ Image වල දාල තියන විදියට කරන්න ,


මම මේ රතු පාටින් කොටු කැරල් තියන එක Click කරන්න .




දැන් මම මේ රතු පාටින් කොටු කරලා තියන්නේ ඔයාලා Fake කියල හිතන තැන තියන photo තියන Link එක මෙතෙන්ට දෙන්න . නැතිනම් ෆොටෝ එකක් Upload කරන්න , එකට පහල Imageඑක බලන්න .


හරි ඔයාලා ගව Fake කියල හිතන කෙනාගේ ෆොටෝ එකක් 
තියනවනම් එක මම පහළ Image එකේ රතු පාටින් කොටු කරලා තියන Choose File කියන තැනින් Upload කරන්න .





හරි දැන් පහල වගේ Uploadවේවි. ටික වෙලාවක් ඉවසන්න ,

හරි දැන් මේ පහල Imageඑකේ වගේ එ ෆොටෝ එක තියන හැම තැනකම හොයා ගන්න පුළුවන් .



දැන් ඔන්න වැඩේ මට්ටු. දැන් Fakeඒවත් හොයා ගන්න විදියක් මම ඔයාට කියා දුන්න,





ඔච්චර තමා වැඩේ. ලේසි නේද? වැඩි විස්තර නැ. මම හිත්නව් මේක ඔයාට ගොඩක් වැදගත් උනා කියල. මේක ගැන ඔයාලගේ අදහස් මට කියාල යන්න .

එහනම් මම ගිය, මොකක් හරි 
ප්‍රශ්නයක් තියනවනම් Comment කරන්න . අයෙත් මේ වගේ පොස්ට් එකකින් හම්බෙමු. ජය වේවා..!

මේවගේ වැදගත් දෙයක් දීලත් ඇයි නිකම්ම යන්නේ. මතක ඇතිව මගේ Page එකට Like කරන්න . /bye





මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

ඔයාගෙ facebook photo වලට like 200ට වඩා ගන්න ඔයත් කැමතිද?


ඔන්න යාලුවනේ මම ඔයාලට ඉතාමත්  වැදගත් ට්‍රික් එකක් ගෙනාවා. ඔයාල දන්නවනේ ඔයාල facebook දාන photo වලට like ගන්න ගොඩක් අමරු බව. ඔන්න ඕකට මට මරු Java script එකක් හැදුව. මේකෙන් ඔයාල facebook දාන photo වලට ඉක්මනින් like 200 කට වඩා ගන්න පුලුවන්.තව 500 හෝ 1000ක් උනත් මේකෙන් ගන්න පුලුවන්. වැඩිය කතා ඕනෙ නැහැ කරලම බලමු.

ඔයා ඉස්සෙල්ලම Google Chrome වලින් හරි Mozila Firefox වලින් හරි facebook log වෙන්න.

ඊට පස්සෙ ඔයා මේ තියන කෝඩ් එක copy කරගන්න.




පස්සෙ ඔයාට like ගන්න ඕන photo එක click කරන්න.ඒක කරන්න ඕනේ ඔයා photo එක දාපු දිනේ ඔය photo එකට උඩින් පෙන්නනවා. එන්න ඒකයි ඔයා click කරන්න.

ඔයා දැන් facebook log වෙලා ඉන්නෙ  Google Chrome  නම් Keyboard එකෙ Ctrl+Shift+J Press කරලා Console Box එකට Ctrl+v Press කරලා Code එක Paste කරලා Enter Button එක Press කරන්න :)


ඔයා දැන් facebook log වෙලා ඉන්නෙ Firefox නම්  Ctrl+Shift+K Press කරලා Console Box එකට Copy කරගත්ත Code එක Ctrl+v Press කරලා Paste කර Enter Button එක Press කරන්න :)


 

ඊට පස්සෙ විනාඩි 1 විතර නිකන් ඉන්න. මුකුත් facebook එකේ lord කරන්න එපා. විනාඩියකට පස්සෙ photo එක තියන page එක reload  කරන්න.




පයකට විතර පස්සෙ බලන්නකො ඔයාගෙ photo එකට like ඇවිල්ල තියන තරම.

ඔයාලට තව එක දෙයක් කියන්න තියන්වා. ඒක තමා. සමහර වෙලාවට ඔයාගෙ photo වලට like ඇවිල්ල නැතිවෙන්න පුලුවන්. ඒ හොද Trafficඑකක් නැති නිසා. ඔයාගෙ photo එකට like ඇවිල්ල නැත්නම් වෙන වෙලාවක මේක කරල බලන්න.


එහෙනම් වැඩේ මෙතනින් ඉවරයි.එහෙනම් මම යනවා . /bye

මොකක් හරි ගැටලුවක් තියෙනවනම් Comment 1කක් දාලා යන්න. මෙ Script එක ගැන ඔයාලට හිතෙන අදහස් Comment එකක් විදිහට දාලා යන්න අමතක කරන්න එපා ඈ . සේරටම ජය වේවා...!! :)




















මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status