Showing posts with label Internet. Show all posts
Showing posts with label Internet. Show all posts

facebook messanger වලට ආපු අළුත් option එක...







ෆේස්බුක් එක එක එක කාලෙට එක එක අප්ඩේට් ලෝකයට හඳුන්වා දෙනවනේ. නිදසුනක් ලෙස පසුගිය කාලයේ කමෙන්ට් සඳහා ස්ටිකර්ස් හඳුන්වා දුන්නා. මේකට හුඟක් අය ප්‍රිය කළා හුඟක් අය භාවිතා කළා.  අද මං කියන්න යන්නේ ඔවුන් හඳුන්වා දුන්නු තවත් අළුත් දෙයක් ගැන. මේකට අපි කියන්නේ “Stickered” කියලා. මෙය හඳුන්වා දී තිබෙන්නේ facebook messanger app වලට ඉතින් facebook messanger නැති අයටනම් මේක භාවිතා කරන්න බෑ. ඒ කියන්නේ mobile phones වල fb messanger තියෙන්න ඕනේ මෙය භාවිතා කරන්න. සමහර විට ඕගොල්ලෙ මේ ගැන් දැනුවත්වත් ඇති. ඒත් තාමත් දන්නේ නැති අය ඉන්නවා ඇති කියල හිතපු නිසා තමයි මං මේ ගැන ඔයාලට කියන්නේ. මේකෙන් වෙන්නේ ෆේස්බුක් එකේ තියෙන ස්ටිකර්ස් අපි කැමති ඡායාරූපයකට දාගන්න පුලුවන් වෙන එක. 

මේක හරිම විනෙදාත්මක වැඩක් මේ පහළ වීඩ්යෝ එකෙන්නුත් බලන්නකෝ.මෙය ඔවුන්ගේ හඳුන්වා දීමේ පටය.
තමන්ගේ නිර්මාණශීලී හැකියාව අනුව මේකෙන් වැඩ ගන්න පුළුවන්.
කරන්න තියෙන්නේ මේකයි මුලින්ම fb messenger එක ඔයාගේ ෆෝන් එකේ තියෙනවනම් මේ යට තියෙන ලින්ක් එකෙන් මේ කියන stickered app එක ගන්න. ඊට පස්සේ අපිට කැමති විදියට අවශ්‍ය නිර්මාණ stickered කියන ඇප් එකෙන් කරගන්න පුළුවන්.
ඔයාලගේ යාළුවන්ටත් කියන්න

මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අලුත්ම විදියකට Facebook Status දාමුද? (How To Update Facebook Status by a New Way)


කොහොමද ඉතින් ඔයාලට? මම සති 2කින් විතර තමා ලිපියක් ලියන්නෙ. ආ තව දෙයක් කියන්න තියනව. අපේ බ්ලොග් එකට අලුතින් යාලුවො දෙන්නෙක් සම්බන්ද උනා. ඒ අනූපම ඩිල්ශාන් සහ ඉසුරු බුද්දික කියන සොහොයුරන් දෙදෙනා.ඔයාලත් අපිත් එක්ක මේ වගේ ලිපි ලියන්න කැමතිනම් මෙතන click කර පැමිණෙන්න.


හරි එහෙනම් වැඩේට බහිමු..

කස්ටිය කවුරුත් වගේ fb ඉන්නවනේ. මාත් ඉන්නවා. Sumudu Maduranga කියලාඉතිං දැන් මේ fb එකේ අපිට status update කරන්න පුළුවන්නේ. ඒ කිව්වේ, තමන් කැමති විදියේ status එකක් fb එකේ දාන්න පුළුවන්නේ....ඒත් ඔයාලා ඒ විදියට status එකක් දානකොට, අපිට පුළුවන් අපි ඉන්න තැන ( Add where are you ) , කාත් එක්කද ඉන්නේ ( With whom ) , එතකොට තව පුළුවන් ඔයාලට දැනෙන දේ ( Feelings... ) වගේ ඒවා.... මේ status එකට දාන්න. සමහරවිට ඔයාලා මෙන්න මේ වගේ ඒවා දැකලා ඇති. status එකට යටින් හෝ උඩින් via mobile , via android , via Xperia වගේ ඒවා තියෙනවා දැකලා ඇති. මම අද කියන්නේ , අන්න ඒවා දාගන්න විදියයි.


පල්ලෙහ photo එක බලන්නකෝ

වැඩිය දෙයක් කරන්න නැහැ. ඔයාට ඕන Devices එක click කරන්න. ඊටපස්සෙ Open වන page එකේ තප්පර පහකට පසු දකුණුපස උඩ තියන Skip Ad කියන බටන් එක click කරන්න. ඊටපස්සෙ එන page එකේ ඔයාට ඕන දෙය type කරල post කරන එක විතරයි කරන්න තියෙන්නෙ.

 
Samsung Devices

01. Update status via Samsung
02. Update status via Samsung Mobile
03. Update status via Samsung Galaxy S4
04. Update Status via Galaxy S3
05. Update status via Galaxy S2
06. Update status via Samsung Galaxy Note
07. Update status via Samsung Galaxy Note 2
08. Update status via Galaxy Nexus
09. Update status via Samsung Galaxy Grand
10. Update status via Samsung Galaxy Tab7.0+

Nokia Devices+Windows Phone(Lumia)

11. Update status via NOKIA 1100
12. Update status via Nokia
13. Update status via Nokia LUMIA 928
14. Update status via Nokia Lumia 920
15. Update status via Nokia 808 Pure View
16. Update you status via Windows Phone

Apple Devices

17. Update status via i OS
18. Update status via i OS 6
19. Update status via I phone 3 GS
20. Update status via I phone 4S
21. Update status via I phone 5
22. Update status via I phone 6
23. Update status via I pad 2
24. Update status via Apple I pad 3
25. Update status via I pad Mini
26. Update status via Mac book Pro
27. Update status via Apple Mac book Air

Android


28. Update status via Android

Sony Devices

29. Update status via Sony Ericsson
30. Update status via Sony Ericsson Xperia
31. Update status via Sony Psvita
32. Update status via Xperia Ray
33. Update status via Xperia X8
34. Update status via Xperia Arc S
35. Update status via Sony Xperia Z

Blackberry Devices

36. Update status via Blackberry
37. Update status via Blackberry Pearl
38. Update status via Blackberry Bold 9000
39. Update status via Blackberry Curve 9300
40. Update status via Blackberry Curve 8520

Fun

41. Update status via NASA Satellite
42. Update status via Google Nexus 7
43. Update status via Play Station 3 #PS3
44. Update status via Xbox Live
45. Update status via Twitter
46. Update status via Harry Potter
47. Update status via Fifa 2012
48. Update status via Foursquare
49. Update status via Ubuntu 64 bits
50. Update status via Toothbrush
51. Update status via My Bedroom
52. Update status via Microwave Oven
53. Update status via A potato
54. Update status via Refrigerator
55. Update status via Toaster
56. Update status via COKE in CAN
57. Update status via MY TOILET SEAN
58. Update status via Avril Lavinge
59. Update status via Indonesia
60. Update via Library
61. Update status via dream
62. Update status via Air-Asia
63. Update status via Itadda
64. Update status via Airmail
65. Update status via Heart
66. Update status via Be My Valentine
67. Update status via Alcohol
68. Update status via Alien Spacecraft
69. Update status via Angry Birds
70. Update status via Anonymous
71. Update status via Banana
72. Update status via Battlefield 3
73. Update status via Battlefield Heroes
74. Update status via Google Plus
75. Update status via Heaven
76. Update status via Hell
77. Update status via McDonald s
78. Update status via YouTube
79. Update status via Your Mums Bedroom
80. Update status via Xbox 720
81. Update status via Xbox 360
82. Update status via Windows Live Messenger
83. Update status via Whatsapp
84. Update status via Vibrator
85. Update status via Ups
86. Update status via Turtle
87. Update status via Tumblr
88. Update status via Titanic
89. Update status via Red Bull Games
90. Update status via Pizza Hut
91. Update status via Photoshop
92. Update status via Myspace
93. Update status via Minecraft
94. Update status via Mafia Wars Game
95. Update status via Kfc
96. Update status via Instagram
97. Update status via Gta 4
98. Update status via Google Search
99. Update status via Cigarettes 


 ඔයාල ඉතින් මේකෙන් පොඩි විනෝදයක් ගත්ත කියල මම හිතන්ව. එහෙනම් මේවගේ තවත් අලුත් ලිපියකින් ලගදිම හමුවෙමු. 
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

Gadgematic Lanka Android හා අත්වැල් බැඳ ගනී.......


කෙටියෙන් ම පැහැදිලි ව මම කියන්නම්.... අපේ Gadgematic Lanka blog එක වෙනුවෙන් මම Android App එකක් හැදුවා.... ඇත්තම කියනවා නම් මේ App එක, Android phone වලින් අපේ blog එකට එන අයට ගොඩක් වැදගත් වෙනවා....දැන් ඉතින් ඒ අයට , opera-mini , Uc වගේ විවිධ Internet Browser වලින් අපේ blog එකට එන්න ඕන නෑ.... මේ App එකෙන් කෙලින් ම, ලේසියෙන් ම සහ ඉක්මනින් ම අපේ blog එකට ඔයාලට එන්න පුළුවන් :)


ඉතින් එහෙනම් ඔයාගෙ phone එකේ Android වැඩකරනවනම් අපේ App එක Download කරගන්න.




App එක Install කළාම , මෙන්න මේ වගේ.....







මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

ඕනැම Facebook Group එකකට , ඔබේ Facebook Account එකේ සියලුම යාලුවන් එක සැරේන්ම add කරන්න පුලුවන් , අලුත්ම Script එක දැන්ම බලන්න. ( අලුත්ම JAVA Script එක)


අද මම කියල දෙන්නේ Facebook Groups තියේන ගොඩක් දෙනෙක්ට හොද වටිනා වැදගත් දෙයක්. :) ඒ තමයි ඔබේ Facebook Group එකට ඔබේම හෝ ඔබේ යාලුවෙක්ගේ සියලුම යාලුවන් එකපාරම add කරගන්න පුලුවන් Script එක ගැනයි.
මිට කලින් මම ඔයාලට Script එකක් දුන්නා. ඒත් , එවා Facebook එකේන් Block කරා. ඒ නිසා තවදුරටත් ඒ Script භාවිතයේන් Facebook Group වලට Friendsලා add කරන්න බැරි වුනා.
ඉතින් ,  මේක තමයි දැනට අලුතේන්ම හදපු Script එක.

සැලකිය යුතුයි - 
මේ Script එක භාවිතා කරාට පස්සේ , කිසිම විධියකින් ඔබේ Facebook Account එක Block වෙන්නේ නැ.
ඒත් , එක සතියක් තුල Facebook Groups 3කට හෝ 4කට වඩා යාලුවෝ ඇඩ් කරන්න හැදුවෝත් , ඔබට යම් කිසි දින ගනණකට Facebook Groups වලට යාලුවෝ ඇඩ් කරන එක විතරක් Block කරාවි. ඒ නිසා , මේ Script එක භාවිතයේන් මුල් වරට Facebook Groups 3කට හෝ 4කට පමණක් යාලුවෝ ඇඩ් කරන්න. Facebook Groups 3කට හෝ 4කට යාලුවෝ ඇඩ් කරලා , අයේ සතියකින් හෝ සති එකහමාරකින් විතර , අයේත් Facebook Groups 3කට විතර යාලුවෝ ඇඩ් කරගන්න.
මේ Script එකේන් ඕනවට වඩා යාලුවෝ ඇඩ් කරන්න හදන්න එපා. මොකද ඕනම දෙයක් , ඕනවට වඩා හොද නැති නිසා. ඒ නිසා හරියට කරන්න. :D

එහනම් , මේ පහල කියල තියේන විදියට වැඩේ කරන්න.

01) මුලින්ම පහල  තියන බටන් එක Click කරල කෝඩ් එක අරගන්න... ඒකට ගිහින් Ctrl+A Press කරලා All Select කරලා Ctrl+C Press කරලා ඔක්කොම එක පාර Copy කරගන්න :)


 Google Chrome වලින් කරන්නේ මෙහමයි.

02) මුලින්ම Google Chrome එක Open කර ගෙන , ඊට පස්සේ ඔබට Friendsලා ඇඩ් කරගන්න ඕන Facebook Group එකට ගිහින් , Key Board එකේන් F12 ඔබන්න.

දැන් , පහලින් පොඩි කොටුවක් එවි. අන්න ඒ කොටුවේ , මේ පහල රුපයේ පෙන්වා තියේන පරිදි Console කියන එක ක්ලික් කරන්න.
දැන් , ඒ Copy කරගත්ත Script එක Paste කරන්න ඕන. 
ඒ සදහා , පහල පින්තුරේ පෙන්වා තියේන තැනට Ctrl + V ඔබලා , Paste කරන්න. Script එක Paste කරල ඉවර උනාම Enter button එක ඔබන්න.



  

Mozilla Fire Fox වලින් කරන්නේ මෙහමයි.


03) මුලින්ම Fire Fox එක Open කර ගෙන , ඊට පස්සේ ඔබට Friendsලා ඇඩ් කරගන්න ඕන Facebook Group එකට ගිහින් , Key Board එකේන් Ctrl + Shift + K ඔබන්න.

දැන් , පහලින් පොඩි කොටුවක් එවි. අන්න ඒ කොටුවේ , මේ පහල රුපයේ පෙන්වා තියේන පරිදි Web Console කියන එක ක්ලික් කරන්න.
දැන් , ඒ Copy කරගත්ත Script එක Paste කරන්න ඕන. 
ඒ සදහා , පහල පින්තුරේ පෙන්වා තියේන තැනට Ctrl + V ඔබලා , Paste කරන්න.Script එක Paste කරල ඉවර උනාම Enter button එක ඔබන්න(සමහර විට Ctrl + V  press කරපු ගමන් paste නොවී පොඩි වෙලාවකින් paste වෙන්න පුළුවන්. ඒ නිසා කලබල වෙන්න එපා)



04) දැන් ඔබේ සියලුම යාලුවන් Facebook Group එකට ඇඩ් වෙන්න පටන් ගනිවි.

Group එකට යාලුවන් ඇඩ් විම පටන් ගන්න කොට , මේ පහල photo එකෙන් පෙන්නලා තියේන විදියට පටන් ගන්නවා.






යාලුවෝ සියල්ලම ඇඩ් වෙලා ඉවර වුනාට පස්සේ Refresh page කියලා button එකක් පෙන්නාවි,මේ පහල රුපේ තියේන විධියට.


ඊටපස්සෙ ඒකෙ මැද තියන Refresh Page කියන botton එක click කරල page එක Refresh කරන්න.

උදා - මම මේ Group එකට ඇඩ් කරල තියේන්නේ මගේ යාලුවෝ 163න් , 130ක් විතරයි. අනිත් 33 කලින් ඉදන්ම ඒ Group එකේ සාමාජිකයෝ.

05) දැන් , ඉතින් අර කලින් Open වුන පොඩි කොටුව ආපහු Close කරන්න , අයේමත් F12 එක ඔබන්න.

දැන් හරි , ඔබේ සියලුම යාලුවන් Facebook Group එකට ඇඩ් වෙලයි තියේන්නේ.
මෙච්චර වටින දෙයක් ඔයාට දීලත් නිකන් යන්නෙ නැතුව comment එකක් දාලා අපේ fb page එකට like එකක් දාලම යන්න හොදේ /bye


මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

Friend Request ඔක්කොම එක පාරින් Confirm කරමු. (Confirm All Friend Request at Once)





මේක නම් ගොඩක් ම වැදගත් වෙන්නේ , Facebook ඉන්න කෙල්ලොන්ට.. මොකද ඉතින් , friend request බර ගානක් එන්නේ කෙල්ලොන්ටනේ!! ඉතින් මට හිතෙනවා මේ පොස්ට් එක වැඩිපුරම කෙල්ලෝ කියවාවි කියලා... :D ඒ නිසා , මම එයාලටත් එක්ක තේරෙන විදියට , උපරිම සරලව මේක කියා දෙන්නම්කො.

හරි දැන් අපි එහෙනම් බලමුකෝ , මේ වැඩේ කරන්නේ කොහොමද කියලා... මෙහෙමයි , මේ වැඩේට Google Chrome කියන Internet Browser එක ඕන වෙනවා... (මේ සදහා Google Chrome භාවිතා කිරීම ඉතා පහසුයි)

ඔන්න එහෙනම් අපි පියවරෙන් පියවර වැඩේට බහිමුකො... මුලින් ම ඔයාලගේ Facebook account එකට log වෙන්නකෝ.. දැන් Settings වලට යන්න...

ඔතනින් , වම පැත්තේ තියෙන Security කියන එක click කරන්න. දැන් දකුණු පැත්තට වෙන්න උඩම ඇති Secure Browsing Enable කියලා එකක්. ඒක click කරලා , එතන තියෙන tick එක ( හරි ලකුණ ) අයින් කරලා Save කරන්න...




හරි ... දැන් ඔයාලගේ Facebook ගිණුමට log වෙලා , මම මේ දෙන Link එකට යන්නකෝ ( තත්පර 5කට පසු, දකුණුපස ඉහළ කෙළවරේ Skip Ad යන්න Click කරන්න )  »»»  Click Here

ඔය link එකට ගියාම , ඔයාලට පෙනේවි , ඔයාලට ආපු friend request ටික... ඊළගට , ඔයාල ඔය friend request ටික පෙන්නන  page එකේ පහලට ම යන්න. එතකොට ඔයාලට පෙනේවි Show more කියලා වචනයක්. ( friend request පොඩ්ඩක් නම් ඇවිත් තියෙන්නේ , Show more කියලා වචනයක් නැතුව ඇති ) අන්න ඒ Show more වචනේ click කරන්න.

මේ විදියට page එකේ පහලටම ගිහින්, Show more කියන වචනේ නැති වෙනකම්, ඒ කිව්වේ ඔයාලට ආපු request ඔක්කොම ඔතන පෙන්නනකම් , ඔය වචන click කර කර page එකේ පහලට ම යන්න. request ඔක්කොම ඔතන පෙන්නනවා නම්, තවදුරටත් Show more වචනේ ඔතන නෑ...
 
දැන් එහෙනම් , ඔයාලගේ keyboard එකේ තියෙන F12 button එක press කරන්නකෝ.. දැන් ඔයාලට පෙනේවි යටින් පොඩි window එක එනවා.. ඕකේ Console කියන tab එක click කරන්නකෝ...


දැන් මම මේ දෙන Link එකට යන්නකෝ ( තත්පර 5කට පසු, දකුණුපස ඉහළ කෙළවරේ Skip Ad යන්න Click කරන්න )  »»» Click Here

දැන් එතන තියෙන code එක සම්පූර්ණයෙන් ම copy කරගන්න...

දැන් අර Console කියන tab එකේ , මේ code එක paste කරන්න.. මේ code එක paste කිරීමට , keyboard එකේ තියෙන Ctrl+v භාවිතා කරන්න...



දැන් keyboard එකේ තියෙන Enter button එක press කරන්න... දැන් ඉතින් පොඩි වෙලාවක් ඉවසගෙන ඉන්නකෝ... ඔයාලට පෙනේවි , request ඔක්කොම එකින් එක Confirm වෙන විදිය.. ඉක්මනට ම ඔයාගේ friend request ඔක්කොම confirm වේවි ඉබේටම.... ඔක්කොම confirm වෙලා ඉවර උනාම , ඔයාලගේ page එක සමහරවිට refresh වේවි.. refresh නොවුනත් , request ඔක්කොම confirm වුනාම ඔයාලට පේනවනේ. එතකොට ඔය tab එක close කරලා දාන්න.

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි :) අයෙත් මේ වගේ පොස්ට් එකකින් හම්බෙමු.එහෙනම් මම ගියා... /bye
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

ඔයාගෙ facebook page එකට එකපාරින්ම like ගොඩක් ගමු. {100% Work] (Auto page inviter )



කොහොමද යාලුවනේ. ඔයාලට අද මං ගෙනාවේ ඔයාලගෙ Fan Page එකට ඔයාගෙ Friend List එකේ ඉන්න හැමෝටම එකපාර ඔයාගෙ Fan Page එක Like කරන්න Invite කරන Script එකක් :) මම මීට කලින් මේ වගේ ස්ක්‍රිප්ට් එකක් ගෙනාව. කොහොද මාක් අයියා ඉතින් අපි කරන හොරවැඩේ දැනගෙන. ඉතින් මම ඔයාලට මේ අවුරුද්දේ අලුත්ම  ස්ක්‍රිප්ට් එක ගෙනාව. මේකත් මාක් අය්යට ඉක්මනටම අහුවෙන්න කලින් ඔයාලගෙ fb එකට ලයික් අරගන්න.

මේක කරන්න වැඩිය කතා ඕනෙ නැහැ. :)

 මේ ස්ක්‍රිප් එක වැඩ කරන්නෙ Google Chrome හා Mozilla firefox  එකට විතරයි.

පහත Step වල තියෙන විදිහට Script එක Use කරන්න :)


Step 1 >> මුලින්ම පහල  තියන බටන් එක ක්ලික් කරල කෝඩ් එක අරගන්න.. ඒකට ගිහින් Ctrl+A Press කරලා All Select කරලා Ctrl+C Press කරලා ඔක්කොම එක පාර Copy කරගන්න :)

              
Step 2 >> පස්සේ ඔයාගෙ Facebook Account එකට Log වෙලා ඔයාට Invite කරන්න ඔනී Page එකට යන්න :)

Step 3 >> ඔයා ඔයා දැන් facebook log වෙලා ඉන්නේ chrome web browser එකක් නම් කට්ටිය Invite කරන්න ඔනි Page එකේ ඉන්න ගමන් ඔයාගේ keyboard එකේ තියන CTRL + SHIFT + J බොත්තම් ඔබන්න (ඒ කිව්වෙ control button එකයි shift button එකයි j අකුරයි එකවර press කරන්න)

ඔයා දැන් facebook log වෙලා ඉන්නේ firefox web browser එකක් නම් Invite කරන්න ඔනි Page එකේ ඉන්න ගමන් ඔයාගේ keyboard එකේ තියන CTRL + SHIFT + K බොත්තම් ඔබන්න (ඒ කිව්වෙ control button එකයි shift button එකයි k අකුරයි එකවර press කරන්න)



එතකොට පහලින් පොඩි window එකක් open වෙනව පහල රුපයේ පරිදි දකින්න පුළුවන්.
Step 4 >> දැන් keyboard එකේ තියන CTRL + V බොත්තම් ඔබන්න (ඒ කිව්වෙ control button එකයි v අකුරයි එකවර press කරන්න) පහල රූපයේ 'paste script here and then press enter' කියල තියන තැනට තමා අර copy කරගත් code එක paste කරන්න ඕනේ. එතකොට copy කරගත්ත java script එක එතනට paste වෙයි. (සමහර විට press කරපු ගමන් paste නොවී පොඩි වෙලාවකින් paste වෙන්න පුළුවන්. ඒ නිසා කලබල වෙන්න එපා)

Googal Chrome   නම් මේ විදියට පෙන්නයි.  
  



Mozilla firefox  නම් මේ විදියට පෙන්නයි. 




copy කරගත්ත java script එක එතනට paste උනාම Enter button එක ඔබන්න. එතකොට ටික වෙලාවකින් පහල රූපයේ තියන විදියට tab එකක් open වෙලා ඔයාගේ යාලුවො සේරම page එකට   invite වෙයි.

           

ඔයාගේ යාලුවො සේරම page එකට invite උනාම පහල රූපයේ තියන විදියට tab එකක් open වෙයි.


ඊටපස්සෙ ඒකෙ මැද තියන Refresh Page කියන botton එක click කරල page එක Refresh කරන්න.
සමහර වෙලාවට මේක මැදදි හිර වුනොත් page එක refresh කරන්න.refresh කරල වෙන වෙලාවක කරල බලන්න. :)
මෙ ක්‍රමයෙන් 100%ක් ම නිවරදිව fb like ගැනීමට පුලුවන්.
ඔයාලට ඕනෙනම් like ප්‍රමාණය වැඩි කරගන්න ඔයාට තියෙන්නෙ ඔයාගෙ හොදම යාලුවන්ට මේ ස්ක්‍රිප්ට් එක දීල ඔයාගෙ facebook page එකට සේරම යාලුවො invite කරල දෙන්න කියන එකයි.

මෙච්චර වටින දෙයක් ඔයාට දීලත් නිකන් යන්නෙ නැතුව comment එකක් දාලා අපේ fb page එකට like එකක් දාලම යන්න හොදේ......

මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status