සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


ඔබේ බ්ලෝග් එකේ සියලුම ලින්ක් වලට දේදුන්නේ පාට 7ම ලබා දෙන්නේ මෙහමයි.


ඔන්න අදත් අපි අලුත් පොස්ට් එකක් අරන් ආවා.

අපි අද කියල දෙන්නේ ඔබේ බ්ලෝග් සයිට් එකේ තියේන සියලුම ලින්ක් වලට දේදුන්නේ පාට 7 ලබා දෙන එක. මේකට කරන්න තියේන්නේ පොඩිම පොඩි දෙයයි.

ඉතින් එකට කලින් , මේ දේදුන්නේ පාට 7 කොහමද කියල බලන්න ඕන නම් , මේ පහල ලින්ක් එකට Mouse එකේ Cursor එක තියල බලන්න. ( ලින්ක් එක ක්ලික් කරන්න එපා. )


දැක්කා නේද ?? දේදුන්නේ පාට 7ම ලස්සනට ආවා.

මේ දේදුන්නේ පාට 7 , ඔබේ සයිට් එකේ ලින්ක් වලට දා ගන්න ඕන නම් , පහල පියවරවල් අනුගමනය කරන්න.

1. ) මුලින්ම මේ පහල තියේන Codes ටික Copy කරගන්න. 

 

2. ) දැන් , ඔබේ බ්ලෝග් එකේ Layout වලට යන්න.

3. ) ඊට පස්සේ , පැත්තකින් තියේන Add a Gadget කියන එක ක්ලික් කරන්න.

4. ) දැන් එන මෙනු එකේ පොඩ්ඩක් පහලට ගිහින් , HTML/JavaScript කියන එක ක්ලික් කරන්න.

5. ) දැන් , එන බොක්ස් එකේ , ලොකු කොටුව ඇතුලේ , අපි අර කලින් Copy කර ගෙන ආපු Codes ටික Paste කරන්න. ( Title එකට කැමති නම් නමක් දෙන්න , නැත්නම් නිකන්ම තියේන්න දෙන්න. )

6. ) දැන් Save එක ක්ලික් කරන්න.

ඕන්න දැන් ඔබේ සයිට් එකේත් සියලුම ලින්ක් දේදුන්න වගේ ලස්සනට පාට පාටට තියේනවා.
නියමයිනේ !!

මේ දේදුනු පාට 7 , ඔයාලත් දා ගත්තා නම් Comment එකකුත් දාලම යන්න.

මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

2 comment:

  1. සුපිරි තව තව පොස්ට් දාන්න අපි බලං ඉන්නවා ජයවේවා

    ReplyDelete
  2. ------බොහෝම සිතූතියි-------

    ReplyDelete

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status