සීරියල් කී හොයන්න දැන් ලොකෙ වටේ යන්න ඕන නැ.
යලුවනේ ඔන්න දැන් දෙන්නෙත් සුපිරිම දෙයක්.ඔයාලට සීරියල් කී හොයන්න තවත් ලොකේ වටේ යන්න ඕන නැ සීරියල් කී ලක්ශ ගානක්.කැමති එකක් හොයාගන්න...මම එව ගන්න පුලුවන් වෙබඩවි ටිකක් ඇරගෙන ආවේ
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නෙ මේ සීරියල් කී.. හොය හොය ඉන්නවනම් හොයන්න දෙයක් නෑ..මෙතනින් හොයාගන්න..මේ වෙබ් අඩවි ටික ගොඩක් ප්‍රසිද්දයි.උවමන වෙලාවට මෙතනින් ඇවිත් බලාගන්නකෝ.
එහෙනම් මම ගියා.... /bye /sweat
කැමතිනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක්
දාන්න.
දාන්න.
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?
0 comment:
Post a Comment