මම ඔයාලට අද කියල දෙන්න යන්නෙ 9V 150mA power pack එකක් හදන විදිය කියල දෙන්න. ඔයාල ඕන තරම් පවර් පැක් පාවිච්චි කරල තිබ්බට පවර් පක් එකක් හදල නැහැනෙ එහෙනම් මෙන්න ඕන කරන බඩුත් එක්කම තියනව.
පරිපථ සටහන
අවශ්‍යකරන උපාංග
01) 12v Transformer - 1
02) IN 4001 Diode - 4
03) 9.1v 2w Zener diode -1
04) 500uF 16v Condenser -1
මේ සදහා Transformer එකක් බාවිතා කර ඇති නිසා විදුලි සැර වැදීමේ අවදානමක් නැත.
ගැටලු තිබුනොත් කියන්න. තවත් මේ වගේ අලුත් ලිපියකින් නැවත හමුවෙමු. අපේ අලුත් ලිපි ලබාගැනීමට අපේ facebook page එකට like කරන්න. :)
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?
150mA කියල තීරණය වෙන්නෙ circuit එකේ තියන මොන උපාංගයෙන්ද?
ReplyDelete