කොහොමද ඉතින් ඔයාලට? මම සති 2කින් විතර තමා ලිපියක් ලියන්නෙ. ආ තව දෙයක් කියන්න තියනව. අපේ බ්ලොග් එකට අලුතින් යාලුවො දෙන්නෙක් සම්බන්ද උනා. ඒ අනූපම ඩිල්ශාන් සහ ඉසුරු බුද්දික කියන සොහොයුරන් දෙදෙනා.ඔයාලත් අපිත් එක්ක මේ වගේ ලිපි ලියන්න කැමතිනම් මෙතන click කර පැමිණෙන්න.
හරි එහෙනම් වැඩේට බහිමු..
කස්ටිය කවුරුත් වගේ fb ඉන්නවනේ. මාත් ඉන්නවා. Sumudu Maduranga කියලාඉතිං දැන් මේ fb එකේ අපිට status update කරන්න පුළුවන්නේ. ඒ කිව්වේ, තමන් කැමති විදියේ status එකක් fb එකේ දාන්න පුළුවන්නේ....ඒත් ඔයාලා ඒ විදියට status එකක් දානකොට, අපිට පුළුවන් අපි ඉන්න තැන ( Add where are you ) , කාත් එක්කද ඉන්නේ ( With whom ) , එතකොට තව පුළුවන් ඔයාලට දැනෙන දේ ( Feelings... ) වගේ ඒවා.... මේ status එකට දාන්න. සමහරවිට ඔයාලා මෙන්න මේ වගේ ඒවා දැකලා ඇති. status එකට යටින් හෝ උඩින් via mobile , via android , via Xperia වගේ ඒවා තියෙනවා දැකලා ඇති. මම අද කියන්නේ , අන්න ඒවා දාගන්න විදියයි.
පල්ලෙහ photo එක බලන්නකෝ
වැඩිය දෙයක් කරන්න නැහැ. ඔයාට ඕන Devices එක click කරන්න. ඊටපස්සෙ Open වන page එකේ තප්පර පහකට පසු දකුණුපස උඩ තියන Skip Ad කියන බටන් එක click කරන්න. ඊටපස්සෙ එන page එකේ ඔයාට ඕන දෙය type කරල post කරන එක විතරයි කරන්න තියෙන්නෙ.
Samsung Devices
01. Update status via Samsung
02. Update status via Samsung Mobile
03. Update status via Samsung Galaxy S4
04. Update Status via Galaxy S3
05. Update status via Galaxy S2
06. Update status via Samsung Galaxy Note
07. Update status via Samsung Galaxy Note 2
08. Update status via Galaxy Nexus
09. Update status via Samsung Galaxy Grand
10. Update status via Samsung Galaxy Tab7.0+
Nokia Devices+Windows Phone(Lumia)
11. Update status via NOKIA 1100
12. Update status via Nokia
13. Update status via Nokia LUMIA 928
14. Update status via Nokia Lumia 920
15. Update status via Nokia 808 Pure View
16. Update you status via Windows Phone
Apple Devices
17. Update status via i OS
18. Update status via i OS 6
19. Update status via I phone 3 GS
20. Update status via I phone 4S
21. Update status via I phone 5
22. Update status via I phone 6
23. Update status via I pad 2
24. Update status via Apple I pad 3
25. Update status via I pad Mini
26. Update status via Mac book Pro
27. Update status via Apple Mac book Air
Android
28. Update status via Android
Sony Devices
29. Update status via Sony Ericsson
30. Update status via Sony Ericsson Xperia
31. Update status via Sony Psvita
32. Update status via Xperia Ray
33. Update status via Xperia X8
34. Update status via Xperia Arc S
35. Update status via Sony Xperia Z
Blackberry Devices
36. Update status via Blackberry
37. Update status via Blackberry Pearl
38. Update status via Blackberry Bold 9000
39. Update status via Blackberry Curve 9300
40. Update status via Blackberry Curve 8520
Fun
41. Update status via NASA Satellite
42. Update status via Google Nexus 7
43. Update status via Play Station 3 #PS3
44. Update status via Xbox Live
45. Update status via Twitter
46. Update status via Harry Potter
47. Update status via Fifa 2012
48. Update status via Foursquare
49. Update status via Ubuntu 64 bits
50. Update status via Toothbrush
51. Update status via My Bedroom
52. Update status via Microwave Oven
53. Update status via A potato
54. Update status via Refrigerator
55. Update status via Toaster
56. Update status via COKE in CAN
57. Update status via MY TOILET SEAN
58. Update status via Avril Lavinge
59. Update status via Indonesia
60. Update via Library
61. Update status via dream
62. Update status via Air-Asia
63. Update status via Itadda
64. Update status via Airmail
65. Update status via Heart
66. Update status via Be My Valentine
67. Update status via Alcohol
68. Update status via Alien Spacecraft
69. Update status via Angry Birds
70. Update status via Anonymous
71. Update status via Banana
72. Update status via Battlefield 3
73. Update status via Battlefield Heroes
74. Update status via Google Plus
75. Update status via Heaven
76. Update status via Hell
77. Update status via McDonald s
78. Update status via YouTube
79. Update status via Your Mums Bedroom
80. Update status via Xbox 720
81. Update status via Xbox 360
82. Update status via Windows Live Messenger
83. Update status via Whatsapp
84. Update status via Vibrator
85. Update status via Ups
86. Update status via Turtle
87. Update status via Tumblr
88. Update status via Titanic
89. Update status via Red Bull Games
90. Update status via Pizza Hut
91. Update status via Photoshop
92. Update status via Myspace
93. Update status via Minecraft
94. Update status via Mafia Wars Game
95. Update status via Kfc
96. Update status via Instagram
97. Update status via Gta 4
98. Update status via Google Search
99. Update status via Cigarettes
ඔයාල ඉතින් මේකෙන් පොඩි විනෝදයක් ගත්ත කියල මම හිතන්ව. එහෙනම් මේවගේ තවත් අලුත් ලිපියකින් ලගදිම හමුවෙමු.
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?
0 comment:
Post a Comment