සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


මේ දක්වා වැඩිම මිලකට අලෙවි වු Domain Names 20



Domain Names වෙළදාම යනු ඉතා ඉක්මනින් මුදල් සෙවිය හැකි වෙළද ව්‍යාපාරයකි. නමුත් එය හරියාකාරව ඉගන ගෙන කල යුතු අතර එසේ නොමැති වුවහොත් ඔබේ අතේ තිබෙන මුදල්ද වියදම් වී යා හැක.
වෙබ් අඩවි කරන කට්ටියනම් මේ ගැන හොදටම දන්නව. :)
මේ තිබෙන්නේ 1998 සිට මේ දක්වා  වැඩිම මිලකට අලෙවි වූ Domain Names 20ත් මිලත්, සහ අලෙවි කර ඇති වර්ෂය වේ.

 1.   VacationRentals.com $35 million in 2007

 2.   Insure.com $16 million in 2009
 3.   Sex.com for $14 million in October 2010
 4.   Fund.com 2008 £9.99 million
 5.   Porn.com 2007 $9.5 million
 6.   Fb.com by Facebook for $8.5 million in November 2010
 7.   Business.com for $7.5 million in December 1999
 8.   Diamond.com 2006 $7.5 million
 9.   Beer.com 2004 $7 million
10.  Israel.com 2008 $5.88 million
11.  CASINO.com 2003 $5.5 million
12.  Slots.com 2010 for $5.5 million
13.  Toys.com: Toys ‘R’ Us by auction for $5.1 million in 2009
14.  Asseenontv.com 2000 for $5.1 million
15.  iCloud.com by Apple for $4.5 million in April 2011
16.  GiftCard.com by CardLab for $4 million in October 2012
17.  Yp.com by YellowPages.com for $3.8 million in November 2008
18.  AltaVista.com for $3.3 million in August 1998
19.  Candy.com for $3.0 million in June 2009[11] 
20.  Loans.com by Bank of America for $3.0 million in February 2000


තොරතුරු ලබාගත්තේ wikipedia වෙබ් අඩවිය ඇසුරෙනි.
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status