මුලින්ම ඔයාලගෙ බ්ලොග් එකෙ blogger dashboard > Layout ගිහින් අලුත් "HTML/Javascript" gadget එකක් අරන් පහළ ලින්ක් එකේ තියන Code එක ඒකට past කරන්න. දැන් save කරගන්න.
හිම පියලි වට්ටන්න ඕනෙ නම් මේ ලින්ක click එක කරන්න.
හිම බෝල වට්ටන්න ඕනෙ නම් මේ ලින්ක click එක කරන්න.
වැඩේ මෙතනින් ඉවරයි.කොහොමද ලස්සනයි නේද? මෙය 100% ක් සාර්ථකයි. ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකක් දාන්න. අපගේ අලුත්ම ලිපි ලබාගැනීමට අපගේ fb page එකට like එකක් දාලම යන්න.
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?
0 comment:
Post a Comment