අනුන්ගේ Calls වලට ඇහුන්කන් දෙමු.


ඇත්තෙන්ම මේකෙන් කරන්න පුලුවන් ලොකුම දේ තමයි අනුන්ගේ calls වලට ඇහුම්කන් දෙන එක.මේක අධ්‍යාපනික දැන ගැනීම සදහා පමණයි මොකද මේ වගේ ඒව තියෙනවා කියලා දැන ගත්තම මේවායින් ගැල වෙන්නත් පුලුවන්.වැරදි වැඩ සදහා බාවිතා නොකරන ලෙසත් ඉල්ලා සිටින්නෙමු.

මෙය අකටයුතු සදහා බාවිතා කිරීම පිලිබදව අප කිසිදු වගකීමක් බාරගනු නොලැබේ !



මේක පරණ ක්‍රමයක් ,ගොඩක් අය තවම දන්නේ නෑ මේක.ඒ නිසා මේ වගේ දේවල් දැන සිටීම ඔබට වැදගත්.




මේකට මුලින්නම් ඔයාලා Gmail account එකක ඕනා..හැබැයි එකේ හදන විදියක තියනවා.ඔයාලා account එකක් හදන්න ඕනා පහත උදාහරණ විදියට,

උදාහරණ :-Dialognoreply@gmail.com , Dialogsrilanka@gmail.com , Sridialog@gmail.com , Mobiteltelicom@gmail.com , Hutchme2you@gmail.com  

ඔන්න ඔය වගේ තාම හදන්න ඕනා .මේක ඔයාල hack කරන්න යන කෙනාගේ connetion එක අනුව ගැලපෙන එක්කක් හද ගැන ඕන .මෙහෙම හදන්නේ victims ව රවට්ටන්න.

එහෙනම් දැන් ඊලග පියවරට යමු .


01.ඔයාලා අලුත් sim එකක ගන්න ඕනා .ඔයාලා sim එක ගැන ඔන්න ඔයාලා hack කරන්න යන sim එකේ ජාතියම වෙන්න ඕනා .

02.ඊට පස්සේ ඔයාලා Gmail account එකට log වෙන්න ඕනා.

03.දැන් ඔයාලා hack කරන්න යන කෙනාගේ 4n Number එක contact list එකට add කරන්න Gmail එකේ හොදේ.

04.ඊට පස්සේ ඔයාලා Gmail sms යවන window එක open කරගෙන මේ විදියට msg එකක් යවන්න.මේක ඔයාලට කැමති විදියට වෙනස් කරගන්න.හැබැයි ඔයාල hack කරන්න යන කෙනාට නොතේරෙන විදියට .මේ ගැන සැක නොහිතෙන විදියට .


Dialog wethin obta vishesha wasiyak
Obata onama ratakata 30 min kalayak
Nomle.meya sakkriya kara ganima sadaha
Pahatha ankaya amatha liya padinchi wenna.
$$$$$$$$$$$$$$$$


ඔන්න ඔය විදියට ඔයාල මේක තව ඕන විදියට රැවටෙන විදියට හොදට හද ගන්න ;)

05.දැන් ඔන්න වැඩේ ගොඩක් දුර ඉවරයි .දැන් තියෙන්නේ මම පහලින් දෙනවා code වගයක්.ඔයාල තියෙන්නේ ඒ code එක ඔයාල යවන sms එකට දාන්න,මම $ mark එක දාලා තියන තැනට මම දෙන codeඑක දාන්න ඕනා.

ඔන්න පලවෙනි එක.

**67*$$$$$$$$$$ #
මේ code එකදාපුවහම වෙන්නේ ඒ කෙනා call එකක ඉන්නකොට ඒ call ටික ඔයාගේ number එකට එන එක ,
මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
#67#$$$$$$$$$$ #

මෙන්න දෙවෙනි එක.

**62*$$$$$$$$$$ #
මේ code එකදාපුවහම වෙන්නේ ඒ කෙනා 4n එක off වෙලා තියනකොට Signal නැති වෙලාවට ඒ call ටික ඔයාගේ number එකට එන එක ,
මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
#62#$$$$$$$$$$ #

මෙන්න තුන්වන එක.

**61*$$$$$$$$$$ #
මේ code එකදාපුවහම වෙන්නේ ඒ කෙනා call එක answer කරන්නැති වෙලාවට ඒ call ටික ඔයාගේ number එකට එන්නේ
මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
#61#$$$$$$$$$$ #

මෙන්න හතර වෙනි එක.

**21*$$$$$$$$$$ #
මේ code එකදාපුවහම වෙන්නේ ඒ කෙනාට එන සේරම call ටික ඔයාගේ number එකට එන්නේ .


මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
#21#$$$$$$$$$$ #


මම $ mark එක දාලා තියන තැන වලට ඔයාලා hack කරන්න යන කෙනාගේ Number එක දාන්න ඕනා.එක දන්නේ මේ විදියට .


උදාහරණයක් : “077$$$$$$$”

හරි එහෙනම් වැඩේ හරි .අපි මේකේ Gmail එකකින් sms එක යවන්නේ එතකොට එයට පෙන්නනේ වෙන number එකකින් නිසා.

අපි දැන් sms එක යවන්න ඕනා.ඊට පස්සේ එය එක කියවලා අර number එක Dial කරපුවහම සේරම call ඔයාගේ එකට එනවා.


තව දෙයක් : ඔය වැඩේට ඔයාලත් අසු වෙලා නම් ##002 # ගැහුවම ඔය ඔක්කොම කැන්සල් කරන්න පුළුවන්
මෙය අකටයුතු සදහා බාවිතා කිරීම පිලිබදව අප කිසිදු වගකීමක් බාරගනු නොලැබේ !

මොනව හරි අව්ලක් තියනවනම් comment එකක් දාලම යන්න හොදේ. අපේ facebook page එකට like එකකුත් දාලම යන්න.ඔන්න එහෙනම් මම ගියා.


මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

Software මොකුත් නැතුව Image එකක් ඇතුලෙ file එකක් හංගමු...

ඔන්න ඉතින් තාලෙකට පස්සෙ මම ආව තව trick එකකුත් අරන් ඔන්න ඉතින් තාලෙකට පස්සෙ මම ආව තව trick එකකුත් අරන් :P... අද මම කියන්න යන්නෙ Image එකක් ඇතුලෙ File එකක් හංගන්නෙ කොහොමද කියලා..


දැන් ඉතින් කට ඇරන් බලන් හිටියට හරියන්නෙ නෑ මෙන්න මේ පහල තියෙන විදියට තමා කොරන්න ඕනි. මොකක් හරි අවුලක් ආවොත් comment එකක් දාන්න ඈ..

1. මුලින්ම වැඩේට Image එකක් ඕනි වෙනවා. (ඔව් ඔව් ඒක අස්සෙ තමා File එක හංගන්නෙ)

2. ඊටපස්සෙ දැන් ඔය Image එක අස්සෙ හංගන්න යන File එක තියෙනවනෙ. අන්න ඒක Winrar වලින් .RAR Format එකට compress කරගන්න. (ඕනි file එක උඩ rclick කරල add to archive, ඊටපස්සෙ ok click කරන්න.)
3. දැන් ඉතින් ඔය Image එකයි .RAR Format එකට හදාගත්තු File එකයි එකතැනකට copy කරගන්න. (මම file 2ම D: එකට copy කරනවා.)

4. දැන් windows key+ r ඔබලා cmd කියලා ගහලා OK කරන්න.

5. දැන් මේ Image එකේ තියෙන විදියට Command prompt එකෙන් ඔයාලා Image එකයි .RAR Format එකට හදාගත්තු File එකයි copy කරපු තැනට යන්න. (මම copy කරලා තියෙන්නෙ D: එකට නිසා මට තියෙන්නෙ D: කියලා ගහන්න විතරයි.)

 D:



6. දැන් මෙන්න මෙහෙම type කරන්න. 

                  Copy /b imagename.jpg + filename.rar final.jpg

  (imagename කියන තැනට ඔයාගෙ image එකේ නමත් filename 
කියන තැනට ඔයාගෙ file එකේ නමත් final කියන තැනට කැමති 
නමකුත් දෙන්න)

  (මගේ imagename එක sunset, filename එක windows කියලා තියෙන්නෙ.)


7. වැඩේ හරිගියානම් මෙහෙම එයි.





දැන් වැ‍ඩේ හරි. දැන් final.jpg කියන එක ක්ලික් කලොත් ඕපන් වෙන්නෙ pic එක. :D

                 දැන් ඉතින් යන්නද හදන්නෙ. ඇයි මනුස්සයො ඕක ඇතුලෙ තියෙන file එක Open කරගන්න හැටි දැනගන්න ඕනි නැද්ද. :P ඒක කොරන්නෙ මෙහෙමයි.

1. Winrar open කරන්න.
2. ‍file > open archive ගිහින් files of type එන all type දීලා image එක open කරගන්න.


ඔන්න එහෙනම් වැඩේ මෙතනින් ඉවරයි.මොනව හරි අවුලක් තියනවනම් comment එකක් දාල යන්න.

මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

Nokia ජංගම දුරකථන බාවිතාකරන ඔබට ප්‍රයෝජනවත් මෘදුකාංගයක් “Nokia Video Converter”


Nokia Video Converter කියන්නේ Nokia දුරකථන සදහාම නිමැවූ අපූරු converting මෘදුකාංගයක්. AVI, MPEG, WMV.MOV, RM, හා VOB වැනි තවත් ජනප්‍රිය video formats බොහොමයක් සදහා මෙම අපූරු මෘදුකාගය සහය දක්වනවා. වීඩියෝ file එකක් තවත් වීඩියෝ file එකකට convert කරගන්නවා වගේම video එකක් MP3, WAV හෝ M4A වැනි Audio file එක්ක ලෙසින් convert කරගැනිමටත් මෙම මෘදුකාංගය මගින් ඔබට ඉඩකඩ සලසා දී තිබෙනවා. ඒ වගේම මෙම මෘදුකාංගය ඉතා වේගවත්ව බැවින් කාලය ඉතිරි කරගනිමින් ඉතා පහසුවෙන් හා ඉහල ගුණාත්මකභාවයකින් යුතුව ඔබේ Nokia ජංගම දුරකථනය සදහා video convert කරගන්නට ඔබට පුළුවන්.


නොබෝදා දිනක මෙම මෘදුකාංගයේ නවතම සංස්කරණය හදුන්වා දෙනු ලැබූ අතර නව විශේෂාංග රැසක් මෙම නව සංස්කරණය සමගින් ඔබට හදුන්වා දී තිබෙනවා. නවතම Nokia Lumia 1020 ජංගම දුරකථනය ඇතුළුව Nokia දුරකථන 100 කට වැඩි සංක්‍යාවක බාවිතා වන විවිද video formats සදහා මෙම මෘදුකාංගය සහය දක්වනවා.



ඔබට අවශ්‍ය වීඩියෝව convert කරගැනීමට පෙරාතුව එම වීඩියෝවෙහි ඇති අනවශ්‍ය කොටස් ඉවත් කර හෝ වීඩියෝවක ඇති කොටසක් පමණක් තෝරාගෙන convert කරගැනීමට මෙන්ම අවශ්‍ය නම් විවිද effects පවා එක් කරගැනීමටත් මෙම මෘදුකාංගය මගින් ඔබට ඉඩකඩ සලසා දී තිබෙනවා.


Nokia Video Converter Pro මෘදුකාංගයේ මිළ $19.95 ක් වන අතර මෙහි free version එකකුත් “Free Nokia Video Converter Factory” නමින් මෙම මෘදුකාංගය නිර්මාණය කල WonderFox Soft ආයතනය විසින් ඔබට හදුන්වා දී තිබෙනවා. $19.95 ක් වටිනා Nokia Video Converter Pro මෘදුකාංගය නොමිලේ ලබාගැනීමට අවස්තාවක් ඉදිරියේදී ඔබට ලැබෙන අතර ඒ පිලිබදව ඔබව දැනුවත් කිරීමට අප සුදානම්.

එහෙනම් ඉතින් ඔයාලගෙ යුතුකමක් වශයෙන් මේකට මොකක් හරි comment එකක් දාලම යන්න. ඔන්න එහෙනම් මම ගියා.අලුත් ලිපියකින් ලගදිම හමුවෙමු.

Visit: Home Page









මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

WINDOWS XP/7/8 ඕනෙම OS එකක ලොගින් password කඩමු.




ඔන්න යාලුවනේ අදනම් මරු වැඩක් තමා ගෙනාවේ.xp,7,8 ඕනෙම os එකක password හැක් කරන්න පුළුවන් විදියක්.අපේ කට්ටිය ඉතින් මේ වගේ වැඩ වලට හුගක් උනන්දුයි නේ.එකක් කියන්නම් වැරදි විදියටනම් මේක පාවිච්චි කරන්න එපා.login password අමතක උනොත් මේ විදිහට reset කරලා ලොග් පුළුවන්.මෙහෙමයි වෙන්නේ,
මේක සොෆ්ට් එකක්.මේක bootble විදියට cd එකකට write කරගන්න ඕනේ.ඊට පස්සේ සාමාන්‍ය විදියටම පරිගණකයට boot කරන්න ඕනේ.boot උනාම ටික වෙලාවකින් රුසියන් අකුරු වගයක් එයි.ඒක ගණන් ගන්න එපා.ටික වේලාවකින් dos විදියට එයි පාස්වර්ඩ් දාලා තියන users ටික.ඔයාලට පුළුවන් ඒ ඕන එකක පාස්වර්ඩ් remove කරන්න.හරිම ලේසියි.
බලන්නකෝ මේ screen shot එක.



ඔන්න එහෙනම් බාගෙන cd එකකට bootable විදියට write කරගන්න.try කරලම බලන්න.එහෙමනම් මම ගියා.





මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

Facebook Like Box එකක් ඔබේ බ්ලොග් එකට අතුලත් කර ගනිමු.

ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියන්න යන්නේ ඔයාලගෙ බ්ලොග් එකට Facebook Like Box  එකක් එකතු කරගන්නා ආකාරය පිලිබදව.




ඔයාල දැකල තියනව ඇති කාගේ හරි බ්ලොග් හෝ වෙබ් ස්යිට් එකකට ගියාම ඒගොල්ලන්ගෙ facebook page එකට like කරන්න කිලය තියනව කියල. එන්න ඒකට තමා facebook like box එක කියන්නේ. 

facebook like box කියන එක තේරුනේ නැතිනම් පහත තිබෙන Photo එක බලන්න. ඔය පින්තූරයේ තියෙන්නේ අපේ සයිට් එකේ like box එක.






එහෙනම් අපි වඩේට බහිමු.

මුලින්ම පල්ලෙහ තියන code එක copy කරගන්න.

 

1.ඔබගෙ Blogger Account එකට ලොග් වී  Layout ලබාදෙන්න. 
2.Add a Gadget කියන එක click කරන්න.
3.ඉන් පසු HTML / Javascript තෝරන්න.
4.copy කරගත් code එක එතන තිබෙන Code  Box එකට paste කරන්න.

ඔය code එකේ රතු පාටින් https://www.facebook.com/GadgematicLanka  කියල දාල තියෙන්නේ මගේ facebook page එකේ URL link එක. එතනට ඔයාගේ facebook page එකේ URL link එක යොදන්න.

5.width=292&height=258 යන්න වෙනුවට ඔබට කැමති අගයක් ලබදී like box එකේ ප්‍රමානය ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරගත  හැක.

6.ඉන් පසුව save ලබා දෙන්න.

ඔන්න එහෙනම් මම ගියා. තවත් අලුත් ලිපියකින් ලගදි හමුවෙමු.
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

Tuk Tuk Game (ලoකාවේ හදපු mini game එක)




ඔන්න ඉතින් මම මගේ පලමුවැනි Game ලිපිය තමා මේ ලියන්නේ.ඔයාලා කොච්චර Game  ගැහුවත් mini game  වලට නම් ටිකක් අකමැති ඇති. එත් මමනම් mini game  වලට කැමතියි. මම කියන්න යන්නේ අපේ රටේ හදපු mini game එකක් ගැන.



මේ ගේම් එකේ නම තම ටුක් ටුක්. සමහර විට ඔයා මේ ගේම් ඒක play කරල තියෙන්නත් පුලුවන්. මේ ගේම් එක කොහොමද කියල බලන්න මේක downlord කරල play  කරල බලන්න.



ඔන්න එහෙනම් මම ගියා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු........


මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

Flash Animated Label Cloud Widget එකක් ඔබේ බ්ලොග් එකට පහසුවෙන්ම එකතු කරගමු.


ඔන්න අද අපේ සහෝදර Blog ලියන්නන් වෙනුවෙන් අරගෙන ආවා, Flash Animated Label Cloud Widget එකක්. ඉතින් ඔබ බොහෝ දෙනෙක් මේ widget එක වෙනත් බ්ලොග් වල දැකලා ඇති. ඉතින් “Flash Animated Label Cloud Widget එකක්කියුවම නොදන්නා අයට පහල දී තිබෙන රුපය බැලුවහම අවබෝද වෙන්නට ඕනේ.  



ඉතින් මෙය ඔබේ බ්ලොග් එකට එකතු කරගන්න එක හරිම පහසුයි. අමුතුවෙන් Template එක edit කරන්නට අවශ්‍ය නැහැ. ඔබට ඔබේ බ්ලොග් එකේ ඕනෑම තැනකට මේ widget එක එකතු කරගන්න පුළුවන්. Post එකකට උනත් එකතු කරගන්න පුළුවන්.



කොහොමද මෙය ඔබේ බ්ලොග් එකට එකතු කරගන්නේ?

මුලින්ම Blogger–>Design –>Add a Gadget වෙත ගොස් HTML/Javascript යන්න තෝරා පහත දී ඇති Codes ටික copy/paste කරගන්න.







ඔබ copy/past කරගත් codes වල ඔබට දකින්නට ඇති http://YourBlog.blogspot.com යන්න වෙනුවට ඔබේ බ්ලොග් එකේ URL එක ලබාදෙන්න. ඔබට widget එකේ width එක හා height එක ඔබට වෙනස් කරගන්නට අවශ්‍ය නම්, codes අතරේ width හා height යන්න ඉදිරියෙන් ඇති pixel අගයන් වෙනස් කරගන්න. ඉහත codes වල මම ලබදී ඇති width එක pixel 250 ක් වන අතර height එක pixel 300 ක් ලෙසටයි. එසේම ඔබට අවශ්‍ය නම් වර්ණයන් උවද වෙනස් කරගත හැක.


ඉතින් මේ “Flash Animated Label Cloud Widget” ගැන ඔබේ අදහස් හා ගැටළු කමෙන්ට් කරන්න. ඔබට ජය !


මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

Sinhala joke SMS




"Onna ithin achchila kattiyak wandanawe yanawalu van ekaka,
Achchi: diver koluwo uba kaju kanawada?
Driver:ow aththamme.
Achchi:ehenam menna kaju tikak tinawa kapan.
Driver:mmm harima rahaine aththamme. After 10 min'
Achchi:koluwo ida thawa kaju tikak.
Driver:mmm aththammata pin.
.after 10 min'
Achchi:me koluwo ida menna me anthima kaju tikath kapan.
Driver: aththamma kanna,mata dan athi."yako me gani anayak unane'
Achchi:na ban koluwo, mata me chokolet tika suppu kalata kaju tika ithuru wenawa,monawa karannada dath nane hapanda
@*********************************************************************##*****************************************************@
MEARENNA GIYA HETI,..dumriyata gela taba diwi nasa genima sadaha yamin siti jon kema parsalayak and wathura bothalayak da regena yanu dutu mithurek ewa kumata yei wimasuweya.....ai bn oya kahel mal kochciya kiyata eaida kauda danne ethakan mata puluwamda bada ginne inna..

@*********************************************************************##*****************************************************@
Lassana kellek dakkama onama kollek harila balanawa.
Ehema herila beluwe naththam u kollek nemei.
Eth mulu jiwitha kaletama papuwata thurul karagena kiyaganna bari tharam adaraya karanna hithanne eka kellekuta witharai.
U a kellata kochchara adareida kiyala kiyanna utavath therenne na.
Eka kiyannath be... Karume kiyanne eka kiyaganna danne nethi eka
A KOLLANGE heti. Galak wage hithak thiyenawa kiyala pennuwata. Kollange aheta kadulu inuwoth unanne
A KELLEK HINDA WITHARAMAI.
Awasanawakata samahara kellanta eka therum ganna be. KOLLAN WENUVEN me msg eka hama(boy,girl) yluwektma ywanna.

@*********************************************************************##*****************************************************@
Oya dawasaka
ape gedara DINNER ekakata enna,

Mama oyata,

Rice,


Chicken,


Fish,


Egg,


Ice Cream,


Apple,


Mango,


Banana,


Chocalate,



Pepsi


&


Coke


Okkoma thiyena


PHOTO ekak pennannam.oya asai neda....?

@*********************************************************************##*****************************************************@
Salli mathak mathak wenne duppath unama....
Behet mathak wenne leda unama...
Hada mathak wenne amawaka daata....
Kala karuwo mathk wenne marunama.
Awwa mathak wenne wahinakota...
Deiyo mathak wenne waradunama...
Mawa mathak wenne 4n ake salli nathi unahama...


@*********************************************************************##*****************************************************@
".....Godak lassanata gewwa atithaya nima una ikmanata...
Sasara puruddata wage api hamutna apita...
Randuwenna tarahawenna me hama detama api ape laga hitiya neda??
Attamai gewu atithaya amathaka wenne jiwitheta...
Lassna mathaka godak mage hithata itiri karala..
Oba magen samu gattata
SATTAI HAMADAMA OBA INNAWA HITHE KONAKA...."

@*********************************************************************##*****************************************************@
Dawasak bus 1k kanaththak pas kragena yanawalu. Hitye driver witharalu. Kanaththa lagadi genuknek atha demmalu. Eya adala hityeth sudulu. Driveruth tikakmanamala hinda genu knawa nagga gaththalu. Eyath bus 1 unthima seat 1n idagaththalu. Passe driverta mathak unalu eya negge kanaththa lagin kyala. Minihata heen dadya dagena eddi ahenawalu bus 1 pitipassen Karas! Karas! Gala saddayak. Miniha hoda tama bayawela pitipassa baladdi genu kna hina wewi ...Munchee Super Cream Cracker 1k kanawalu....

@*********************************************************************##*****************************************************@

Guruthuma:-Lamai.... api marunahama pana yanne kohenda..?
Sunil:- Sir...Janelen...
Guruthuma:-A kohomda sunil ahema kiyanne...?
Sunil:-Ne sir...daawsak re ape akka kiyanawa mata ahuna "JANELEN PANALA PARISSAMAIN YANNA MAGE PANA"





@*********************************************************************##*****************************************************@
Poddak kalpana karala balanna..ada enna ennama gabini mauwarun ganana wadi wenawa.harima pudumai.ispirithala wala
idath naha.eka ande denna thundena innawa...mekata hethuwa mama thawama danne na.eth ispirithale lamai hambawnna inna
ganu inna hama adakama gahala thyenawa "SIDDALEPA WEDA MAHATHMAYAGE WADAK" kyala.aththatama hethuwa eyada?
;-D




@*********************************************************************##*****************************************************@


oya mage pitipassen yaddi mata hithenawa mata hoda arakshakayek innawa kyla.


oya mge dakunen yaddi mta hoda yaluwk
innawa kyla hithenawa.



oya mge wamen yaddi mta hithenawa hoda sahodareyak innwa kyla.


eth oya mge issarahin yaddi
mata hithenawa


PULLI GONAA ISSARAHIN,MN PITIPASSEN kyala...hu...huu..




@*********************************************************************##*****************************************************@


oyage anga uda nagala,hilata dala karakawala,oyawa godak mirikuwa mathakada? mta eda godak baya hithuna mama palaweni
wathawatane oyge udata nange.eth tika welawak giyapuwama mama paawenawa wage danuna....passe mama oyage hilata kotu
kallak gahala oil baluwa mathakada MOTER BICKE???




@*********************************************************************##*****************************************************@


Srilanka jathika kodiyei Shiranthi rajapaksha reta adina gaumei samanakam monawada???


hithanna...
hari lesiy...


oka hithaganna barida,??


mokakda appa...


oya dekama ussanne Mahinda Rajapaksha,
!!!


@*********************************************************************##*****************************************************@


Mama parakku wena dawasata oya kalin enawa. Mama kalin ena dawasata oya parakku wenawa. Ay oya mata mehema karanne? Mama
dannawa mama nathi unata oyawa balaporoththuwen wena aya innawa kiyala. Eth mata dan oyawa maga arinnama be.
Mokada


dannawada? ? ? ?


Gamatama thiyenne..


Ekama BUS ekaine.






@*********************************************************************##*****************************************************@




husban: AY ANE OYA DUKEN WAGE.
wife: OYA THAMA MAGE ARAKA KEDUWE NE NE.
husban: AY ANE OYA KIWWE EYE RE KEADUNA KIYALA.
wife: KOHEDA KEDUNE.MAMA OYATA HEMA DAMA KIYANAWA KADANNA KIYALA.OYA MATA ADARAYAK THIYENAWANAM ADA KADANNAMA ONE.
husban:MAMA OYAGE MUHUNA DIHA BALAGENA KOHOMA KADANDA.OYA OCHCHARAMA KIYANAWANAM MAMA OYAGE MUHUNE THIYENA kuruleawa KADANNAMKO.






@*********************************************************************##*****************************************************@




Podda: amdo ubalage ge watema gewalwala podi babala innawa neda ban?
Amda: ow ban.dannawane ithin mage wada thamai....
Podda: ammata siri.e kohomada ban?
Amda: mama ape thaththage condom hama 1kama aga kapuwa ban.ekai




@*********************************************************************##*****************************************************@




NIMAL - ape seeyage oralosuwa me gange wetila awuruddakata passe goda gatta. thaama hondata weda karanawa.
SUNIL - oka mokakda ape seeya me gange wetila awuruddakata passe goda gatta. oya yasa ageta inne.
NIMAL - a hari pudumai. echchara dawas seeya ganga ethule monawa karalada.
SUNIL - umbalage seeyai oralosuwa wain kara kara indala....




@*********************************************************************##*****************************************************@


Akuru 4n manasa patalila."man eyata LOVE.Eya mata LOVE"deiyane baLOVE.dawadda hinda iLOVE.Jivitheta kello diha nobaLOVE.mama deviyanta karanne kannaLOVE.Me balapiya boLOVE.me wage msg kiyawanne riLOVE....




@*********************************************************************##*****************************************************@




None mokada pole gihin atdeka wana wana enne.mahattayo salli nathi unane.a kohomada wenadata hatte pallene salli daman yanne.ethana tibila tamai nathi une.a ganiye hatte pallata atha danakan ubata danune nedda?Aa..Kauda hituwe atha dame salli ganna kiyala




@*********************************************************************##*****************************************************@






Mama oyage paudgalika ewa hoyanawa kiyala hithanna epa. mata meka loku prashnayak. ekai ahanne..
.
.
HARAK AI
THANAKOLA KANNE?






@*********************************************************************##*****************************************************@




KING : Andare onna me parath Vapmagula athalagata awa.


ANDARE : ehemai Rajathumani...


KING : HARAK kiyakata
kalada bola???


ANDARE : 9kata Rajathumani.


KING : Bola Andare 9k aedda???


ANDARE : Rajathumani thama eka gonek
sms 1 kiyawanawa. Uth ei




@*********************************************************************##*****************************************************@




samahara aya badinna kalin pana wage adaren hitiyata bendata paxe wenas wenawalune. . .
Ithin mekath a wage wenas una 2kge kathawak. Eka dawasak me 2nna hodatama randu wenawa.
Nona:oya mama gana dan hoyan na..
Mahaththaya:oyata pixuda?
Nona: ow oyata mawa dan penne pixek wagene.
Ithin me kathawa tikak darunu una. Eka paratama mahaththaya kiyanawa . .
'mama wasa bonawa.'
nona: ithin mata mokada bonawa
ithin mahaththaya wasa bonna yanawa. Eth tika welawakata paxe awa.
Nona : ko thamuse maha lokuwata giye wasa bonna neda?
Mahaththaya: wasa bonne kohomada oi. . . . . Thamuse eka koppayakwath hodala nane. . . .




@*********************************************************************##*****************************************************@


godak dawasaka idala mama oyawa walada ganna asawen inne. Eth thawama ekata welawak awe nahane. Oya magen ath wennamane hadanne. Mata oyawa walada gannama one. E wagema tika dawasak oyage laga innath one. Mama oyawa walada gaththama oyage agata unusumak danewi. Samaharawita oyage aga ridennath gani. Mama mehema qwata tharaha wenna epa. Mama lagadima dawasaka oyawa hoyagena enawa. . Mama oyage adaraniya HEMBIRISAWA. . .




@*********************************************************************##*****************************************************@




Sunil; poth ape life 1 ta godak balapanawa neda?


Nimal; ow ow ape wife ta lamai 2k ekapara labunane eya 'amba yahaluwo' potha kiyawanakota.


Kamal; ape wife tath lamai 3k ekapara labuna eya 'thun yahalu wikramaya' kiyawanakota


Siril; aiio deiyane!! Mama iwarai.


Sunil; ai, ai mokakda une??


Siril; mage wife dan pregnant eya kiyawanne 'ali baba saha horu hathaliya'!!!


@*********************************************************************##*****************************************************@




Obath ratri kalaye minixun baya karamin sarisarana GREEZ YAKEK da? Obe hakiyawata menna idak. Danma ayadum karanna. "SRI LANKAN GREEZ STAR" Jayagrahakayata dina 21ka "welikada rest" hi niwaduwak.. Samagin policeyen dotha pura thagi.. Sahabagithwayata gam wasingen sanasili thagi rasak.. Adama ayadum karann..




@*********************************************************************##*****************************************************@


meka akuRu 222 ka msg 1k.monawada ithin akuRu 222kin kiYanna puluwan.mage asawan,hangeem ? baha wage.ehenam,hina wenna,duka hithenna.ekath baha wage.kiYanna puluwan deYak thibunath,kohoma kiYannada ?akuru 222 iwaRaene SuDu


@*********************************************************************##*****************************************************@


Ewasana dana rupu rodayata jaya kodiya... Meka ki ekage kata kawath madiya... Ikman una ekata kellan hatha ataya... Ikman nounu ma thamath thanikadaya...


Aurudu 85k Awiwahaka Achchi kenek
Merunalu,
Eyage Antima Kematte Tibunalu Eyage
Sohone Mehema Kotanna Kiyala,
'Kanyawiyak Wee Ipida Kanyawiyak
Wee Jeewatwee Kanyawak Lesama
Miya giyemi'
Sohone akuru kotana miniha me tika
diga wedi nisa short karala mehema
ketuwalu.
"packing nokada apasu ewana ladi'




@*********************************************************************##*****************************************************@
Whn u fail d final exam,
*ur dad will say,''Tho wibhageta magulakda kare?"
#mom,"Thota wiyadam kare mekatada?"
#GF,"hny oyata man kochchara adare unath api athara godak nogalapim thiyanawa.Marunath oyata witharamai adare.Eth api affair eka nawaththamu"
#cousins,"aru wibhage Pail neda?"
##ur best friend,"awulak na machan mamath fail.dapan 5k"


@*********************************************************************##*****************************************************@




Mathakada eda api denna train eke giya
oya face eka eliyata dagena giya
mama paschath bage eliyata dagena giya
apiwa dakka hamoma api denna ekawage kiwwa!!


@*********************************************************************##*****************************************************@






Man meka oyage kochchara kaleka idanda ahanna hitiye..,
eth ahanna hadana hamawelawema mokakhari deyak wenawane..aththatama kiyanawada mata


|
|
|
|
eda Malithta gahanakota Chanchala aduwe ai??


@*********************************************************************##*****************************************************@


obatath 1k thiyenawa.
matath 1k thiyenawa.
obage amma pawichchi karanne obage thaththage 1.
obage nandath pawichchi karanne mamage 1ne.
vivaha wena kanthawatada 1k labewi.
namuth dik kasada uu kanthawata eya ahimi ve.
Arnold Schwarzeneggerta diga 1k thiyenawa.
Machel J.pokesta kota 1k thiyenawa.
Madonata 1k nomatha.
cheena jathikayanta samanyenkota 1k atha.
enamuth srilankikayanta samanyen diga 1k thiyenawa.
obatath 1k thiyenawada?
obage 1 kochchara digada?
oba kamathida aa kata?
obata adahasak thiyenawada
man mokak ganada katha karamin sitinne kiyala....
ow aththatama..
a obe WASAGAMA


@*********************************************************************##*****************************************************@

Sathuta


Sathuta...
"INBOX"
eke Thiyanna.
Duka...
"OUT BOX"
eke Thiyanna.
Sinahawa...
"SEND"
Karanna.
Tharaha...
"DELETE"
Karanna.
Hadawatha...
"VIBRATE"
Karala Thiyanna.
Ethakota oyage Jeewithaya lassanama "RINGING TONE"
eka Wei.
Oya...
"SILENT"
unama mage life eke.., "SIGNAL"
nethi wela yanawa. Heart eke...
"BATTRY LOW"
wela..,
"SHUTDOWN"
wenna kalin...
"MISCALL"
ekak wath denna.... Hamadama


Adarei


m
a
m
a
o
y
a
t
a
a
a
a
a
a
a
a
a
a a p p a y a k genath dennada thappayak udata wela hapa hapa inna?




Porondu wenna


Porondu wenna,api attama hitawat kiyala... mama pahana,oya alokaya...man coca cola,oya cream soda...man wathura,oya pokuna....man normal,oya mongal...hu..hu.




Rata ahasa
Rata ahasa harima lassanai.eth e lassana wadi wenne tharu godak thiyenawanam.mal gas godak lassanai.eth malgas godak lassana wenne godak mal pipenawanam.muhuda lassanai.eth muhuda godak lassana rali godak naginawanam. oyath lassanai.eth oya godak lassana wenne podiwata hari An dekak tibunanam.





Dinner
Mata one oyath ekka hoda tharu 5
hotalayakata gihilla, hoda dinner 1k
aragena me lassanama lassana
wachana 3 oyata kiyanna. " oya bila
gewanna "





PULLI GONA





Whn im walkng
infrnt of u,
im protect u.....
whn im bside u,
im there 4 u...
whn im bhind u,
im thinking...

PULLI GONA
ISSARAHIN
MAN PITIPASSEN...!


Aththa 6
Jeewithe aththa 6 k thiyanawa.
1. oyata baha oyage diwen, oyage dath serama allanna.
2.hama modayama eka kiyawapu gaman eka karala balanawa.
3.e mulin kiyapu aththa boruwak.
4.oya dan hina wenwa athi. mokada oya modayek nisa.
5.oya dan ikmantama meka thawath
modayekta yawanna.
6.eyalage muneth oyage wagema
moda hinawak thiyewi.


Kurulla & Kirilli


“Kurulla & Kirilli”

(‘v’) (‘v’)
(( )) (/ /)
-”–”- “-”-

Kurulla : Api Kiss karamuda..? Kirilli : Baaaaaaa..
Kurulla : Ane.. Karamuko Ane…! Kirilli : Apo Baaaaa..
Kurulla : Oyata Maliban Chocolate
Cream Biscuit Ekak Dunnoth….? ???????????
(‘v’)<’ ) Ummaaaa..
(( ))(/ /)
--”–”–”-”-
HUUNA

Eda a sonduru handawe,
oya hemin hemin adiya thiyala yana diha man asawen balan hitiya.
Oyage kalu pata lassana as 2 adaren pirila thibuna.
Oya man diha balanna yaddi paya lissala watenna giya.
Ethakotama oya ellune mage athe.
A pahasa koi tharan sonduruda.
Man duwala giya panchanga litha lagata. Lagne balanna newei.
HUUNAN AGA WATEEME PALAPALA balanna!!

Badu


Mama badu ganna thenakata gihilla..
hodata thorala oyawa salli dila aragena,
oyage edum glawala,
eduma wisik karala
oya diha asawen kedarakamin
kela peragena balagena inne
oyagen ena suwadai..
oyawa diwe gewenakota
mata denena fun1 sihi kara kara...
ita passe mama oyawa atha gala
oyawa lewa kaka lewa kaka
oyawa thalala thalala
oyawa urala urala
oyawa hapala hapala
pumbanawa...
CENTER SHOCK
chewing-gum........
maaaaaara shock eka
hikz

Mama

Oya,
Harima
Lassana,
Awanka,
Nihathamani,
Wedagath,
Keekaru,
Ahinsaka,
Yahapath,
Nirahankara,
Buddimath,
Seelachara,
Vineetha,
Kenek Ewapu Msg Ekak KIYAWALA IWARAI.


Kauda Yako




Oyath ekka gewapu kale kohoma amathaka karannada?
Oya maath ekkama hitiya adaren.
Mathakada api pansal giya ekata.
Oya bomaluwedi nawathuna.
Mama mal pahan pooja karala awa oya lagata.
Eth man eddi oya ethana na.
Mama hama thanama hewwa.
Ane deiyane mage papuwa hos gala giya.
Mata kagahuna….
“Kauda Yako mage SEREPPU 2 ussapu ekaaa…”
funny sinhala sms
funny sinhala sms
Rs 100


('-')> igi dasa </"/ dutuwama. \"\
<(':') hadenawa \"\> pera sema /"/
(';')> unnu hati </"/mage gawa. \"\ <('!') \"\>
~/"/~oya hithata amathakada???
HA HA DAN NATUM IWARAI. Rs 100/= K reelod karanna.
Nikan natum balanna ba. Ko.. Ko.. Ikmanata..


Kiyannata bari taram


Kiyannata bari taram…
Umba laga gadai ban…
Darannata bari taram…
Gada uhulannata ba dan…
Numba ai gada me taram…
Nahayak nathi ekek men…
Ma banina me banum…
Umbata ahenawa nam…
Karunakara gihin dan…
Naganin tap 1n…




Rama





Lakshman: Rama kumaruwani,Rawana Seetha Kumariya paharagena giya.



Rama: Monawaaa… Rawanage oluwa hoda nadda? Mama me galawenna balagena hitiye. Ganin balanna call 1k.

-Beep-Beep-Beep-

Hello, Rawana speaking..?



Rawana: Yes. Who r U?



Rama: Thnks machan, Umba loku udawwak kale.



Rawana: Yako, mekiwa nadaththu karanna gihilla mage dadumonareth sinna una. Ane machan Hanuma ewala mekiwa ekka palayan

Rilaw

Mata ada oyawa goda..k Mathak una.. oya katha karana hati..
oya hinawena Hati.. oya dagalana Hati.. oya tharagiyama orawana hati.. Oya ahinsaka widiyata mage diha balana hati..oya dakkama asa hithena widiyata awidina hati.. Godak friendly widiyata yaluwo ekka inna hati.. e hama deyakma mage hithata puduma widiyata galagena awa.

A mokada dannawada?


Ada ape waththata "RILAW" pannane....




ZOO





Mage hithata danena de..mehema kiwuwata tharaha wenna epa..plz.
SADA nathnam
AHASA lassana na.
+
+
AMMA nathnam LOKAYA lassana na.
+
+
ADARAYA nathnam JIWITHAYA lassana na.
+
+OYA nathnam......
++
+
++ + + ++ + + + + + + +
ZOO 1 lassana na.




Good Night

End of a ,:*”*;,
,:*”*;, *; %,*;
*; %,*; __)(__
__)(__ Beautiful day.
With
A
Clean
HEART
No tears
No fear
No worry
Be happy.
Have nice dreams..
(….GOod NighT)

Adarei

Oya hamba una dawase mata thibune puduma sathutak patiyo.
Eka mathak wenakotath pudumai.
Jeewithe aluth balaporoththu athi kale oya.
Mama hithanne Oyai mawa jeewath karawanne.
Mama Oyata mage Panatath wada Adarei…..
“PEARS BABY”
Maw senehase susinidu pahasa.
Ah! Ehenam hodata naganna…


Plan



Podikale tatta kiwa
"YALU WELANAM BADINNA EPA"
kiyala.
iskoledi principle kiwa
"YALU WELA AHU UNOT BANDALA GEDARA YAWANAWA"
kiyala.
campus ekedin yaluwo kiwa
"YALU UNOT BADINNAMA WEI"
kiyala.
MAMA BADAPU KENEK EKKA YALU UNA..
EKA KOCHCHARA SIMPLE PLAN EKAKDA..



Maha wessa
Eda maha wessa. Harima seethalai.. Kammali…
Oya athara thure mata Oyage katahada ahuna.
Mama puduma wela aden nagitala, hama paththama baluwa.
Eth mama oyawa dakke na.
Ayeth Oyage katahada ahuna. Mama hodin baluwa.
Aththatama mata adahagannath bari una.
Eya oya wagemai. As dekath oyage wagemai.
E kawda dannawada??
Oya wagema “Maha thadi Hala Gembiyak”
kanuwaka idagena maha haiyen “Baka Baka” ganawa.


Phone



A , B , C , D , E , F , G , H , I , J , K , L , M , N , O , P , Q , R , S , T , U , V , W , X , Y , Z
0 , 1 , 2 , 3 , 4 , 5 , 6 , 7 , 8 , 9 , * , #
Ahh karadara kalata samawenna.
Mama phn 1 button okkoma wada karanawada baluwa.
Hoda welawata okkoma wada.
Hari dan oyage wadak karagannakoo.
Tc Bs.




Wassa

Wassak wahina kota
oyage hithata sathutak denenawa neda?
E wassata themennath hithenawa neda?
Oyata ehema hithena 1 kisima waraddak na.
Aththatama oya Ehema hithana 1
pudumayak
newei.
Mokada ithin Wahinakota
hama
Gembekutama ehema hithenawane.

Ancle

Girl’s LOVE…
1st WEEK:
Hi…
2nd WEEK:
Hw r U?
3rd WEEK:
mama 1 wachanayak kiwwoth oya tharaha wenawada?
4th WEEK:
I Love U…
5th WEEK:
Oya nathuwa 1 winadiyak wath jeewath wenna baha..
6th WEEK:
Sorry ane Oyawa 2 days balanna bari una..
7th WEEK:
I’m really sry. Mata manamalayek balalai tiyenne bye…
8th WEEK:
Kawda Oya??
9th WEEK:
Ok. U r my 1st lover. So I’ll keep ur name 4 my nxt child.
FINALY:
Uncle ta tata kiyanna puthe…


Monkey Son



Monkey son:
amme mata kawadda kasadayak karala denne?
Monkey mom:
sadda nathiwa hitapan. ubata balala inna manamali dan msg eka kiyawanawa.
eya hina unoth me magulata eya kamathi thamae!
kemethiy ne…..oya apuruwata hinawenne, kiyanna beri nisa…


Pirith Nula

Mama eye banda. katawath kiyanna bari una.Gedarata kiwet ne.taraha wennepa.kalin kiyanna bari une hadisi thiranayak nisa.ekenvat mage hithata sanasimak labewi.nitarama mage lagama idiwi mage hema pethumakma etu kara dewi eya, mama bende "PIRITH NUULAK"
.

Wesak
Gedarin mona kiwwath api badimu. Loku wiyadam netuwa chaamwa karamu. Api lassana punchi kuduwak hadamu. Eka api eliya karamu. Api punchi petaw 3-4kut hadamu. Oya kemati neda? Muladi kauru bennat passe owa hariyai. Vesak 1ta sathi 2k wath kalin saw kola genath patangamu:-)




Song



*oba magemai*


*ma obemai*


*sasara pura oba sitina tura.-


********* ****** *gala halena kalu bool godai.***************


*dore gala yana makko godai...


*********** *Himidiri udaye natta wanai***************


*mage gedara balu kukka obai.....












TITANIC





_|_|_|_|


. ___,-"::::::::"=._,/t___


T I T A N I C


\_"__"__"__"__"__"___/


me oba dakinne titanic nawai. eya gili gos hetata wasara 100 wei.ehidi miya giya adara wanthayan sihi kirima sandaha obage phone eka heta dina udasana 9.00 sita 10.00 dakwa wathure gilwa thabanna.









Help Me





Podi udauwak karanawada? Mata dawas 2,3 kata oyalage gedara inna puluwanda? Podi prasnayak wela ekai. Wadi wisthara passe kiyannam. Oyata karadarayak nam kiyanna aulak ne. Mata oyawa wiswasawantha nisai me udawwa illanne mata mehe thiyena thathwe ekka thawath LIBIYAWE inna be. Mama GADAFI.


Oya Hodaiiiiiiiii



hama malakatama adaraya wenuwen penee sitinna baha. eth rosa mala eka kala... hama gahakatama kantare jeewath wenna baha. eth patok gaha eka kala.. hama satekutama jatiyak niyojanaya karanna baha. eth sinhaya eka kala.. hama modiyakutama me sms eka kiyawanna baha. eth oya eka kala... c%u.


A/L PAPER OF 2O12..



A/L PAPER OF 2O12..
01.malith ta gahanakota chanchala adanne ai?
02.neela kadu gate tiyenne koheda?
03.yayata payanne mona sadada ?
04.oya nil nethu ada ma desa nobalanne ai?
05.hade inna hawata api kata karanne kohomada?
06.rathu ratakaju mona patada?
07remix karala ganne monawada?
08.kadu para ata aine sina senne kawda?
09.mage neth maime idan mata igi karanne kawda?
10.pana dagana me sms1 kiyawana buru patiya kauda?


Deviyan



Mama deviyangen lassana jeewithayak illuva. Deviyo mata eka dunna.
Mama deviyangen hoda adarayak illuwa. Deviyo mata ekath dunna.
Mama deviyangen jeevath venna job ekak illuva deiyo mata ethakota karaththayak dunna.
mama 'GONEK' illuva. deiyo mata me number eka dunna


Bombayak


Sadde ahunada? Bombayak pupuralane,zoo 1e.Sinhayek ethanama lu. Mälu tanki tika kudulu.Pasbarage bella kadilalu.Koti tika panala gihinlu.Walassu 2ge kakul kadilalu. Moda harak 2k panala gihin,ekekta thuwalai, u dan icu ekelu inne.Anith haraka dan sms 1 kiyawanawa.Onna dan hinath wenawa.höö hööö


WADE


Me de kiyanna mata wena yaluwek na. 1k oyata kiyannam. Eya mata ahinsaka vidiyata hinawela bus 1ta naginakota mata mokakdo una. Eya lagin apu suwada kawadawth amathaka wennathi wei. A suwadata Mama pissu watuna. Eya mage lagata avith kiyapu wachana 2,3 thama ahenawa wage.
"WADE WADE, ISSO WADE".


RUPIYAL 2



Mata thawath meka hithe thiyan inna ba.. mama kemathi na oyawa riddanna.. mama kawadawath kiyanna hithapu deyak neme.. Dukin unath kiyanna wenawa.. Wena kenekgen denaganna kalin mamama kiyannam.. Oya kalabala wenna epa..hodada.oya me gena danagannama one.. habai katawathma kiyanna epa.. Oya mageth ekka katha nokara innath epa.. Samaharawita oya danatamath dannawath athi.. 'PAN RATHTHALAK THAWA RUPIYAL 2 KIN'. ganan giya.





Kunu





.--i""""""""""""""i
/ .- l kunu ŕ
'-@-"""""""@@"""-
Kunu Loriya enawa...!
Kokatath oya hangenna...

Mama eye ra henen dakka loke enna okkama modayo tika athurudahan weka yanawa ane plz mata s.m.s ekak ewanna oyath athudahan welada danne na mata bayai




Manamaalaya


Manamaalaya 'M'
Yaaluwa 'Y'
Dailog
Y: Machan,iye ube first night eka neda?mokada apsetda?
M: ne ban,kisi aulak une nehe..
Y: ehenam mokada uba muna ellan inne?
M: kisima aulak une nehe ban.but man anthimata eka wereddak kala...
Y: mokakda e?
M:mata amathaka wela man ekita ude rs 2000k dunna..
Y: ne... ubeth puruddane ban.so so, eki mokada kale?ubata bennada?
M: bennanam hithawath hadaaganna thibuna.eth machan, eki mata 500k ithuru dunnane...ekai mata apset...
hih...good 9nt @ sweet drems...


Badu mila



Badu mila wage sathuta wadi wewa!
Anarkalige gauma wge duka kota wewa!
Fonsekata wage karadara katat nowewa!
Rupiyala wage sahallu Suba rathriyk wewa!


prashna 5



Ammala oyagen prashna 5k ahanakota oyata godak kenthi yai... Dannawada e prashna 5.......
.
..
.
1.> ai parakku..?
2.> mokatada oyata salli..?
3.> oya ara katada hamadama call karanne..?
4.> ai ohoma rasthiyadu gahanne yaluwo ekka..?
5.> ai oyata bari '"Supun..." wage hoda lamayek wenna... Tikak Taraha Yai Neda.


car







____@ .__/["] ["]\___.


[_(@)______(@)\,
Peep..peep.. Rilau adina car 1 me. Tawa 1 rilavek adui. Aaaa me inne..hora gediya wage 4n 1k athe tiyan hinawewi sms 1 kiyawa kiyawa.. Ha ha naginawa car 1ta, parakku wenawa, zoo 1e kattiya oya balanna pora kanawa.. hm hm
ikmanata, ikamanata...he he;-)





Gona



Siripala lastida ?
lasti sir.
pol tika harida ?
hari sir.
karaththe lastida ?
lasti sir.
Ethakota harakath harida ?
na sir eka thama message kiyawanawa . . .

Love
Love is a
VISITING CARD
Life is a
CREDIT CARD
Wife is a
VISA CARD
Lover is a
ATM CARD
But
FRIEND SHIP is a IDENTITY CARD.....
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status